මෛත්‍රීපාල සිරිසේන යහපාලන රියට අතරමඟදී පිටුපසින් ගොඩ වූ මහින්ද රාජපක්ෂ ඔහුගේ බෙල්ල මිරිකා එම රිය පෙරළන්නට තැත්කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කරන්දෙණිය මහඒදණ්ඩේදී පැවැසීය.
මෛත්‍රීපාලගේ යහපාලන රියට බලයෙන් අල්ලාගත් රාජපක්ෂ පවුලේ රෙජිමය උත්සහා කළත් අගෝස්තු 17 වැනි දින එය වැලැක්වීමට මේ රටේ බුද්ධිමත් ජනතාව දායකත්වය දීමට ඉදිරිපත් වී සිටින බව පෙනේ යැයි ද ඔහු කීය.
(ඡායාරූප හා වීඩියෝ ශාන්ත රත්නායක)
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මහින්ද යහපාලන රියට බලෙන් ගොඩ වෙලා රියැදුරු මෛත්‍රීගේ බෙල්ල මිරිකන්න හදනවා‘
සුදත් Friday, 17 July 2015 08:44 PM
මහින්ද කියන්නෙ රටක්, ජාතියක්, ආගමක් ඔයාලට පුළුවන්ද ඵ් උත්තමයා හොලවන්න.(නදී)
වසන්ජ Saturday, 18 July 2015 01:58 AM
තොල් රතු කර ගත්ත අය කරන කතා ගණන් ගන්න එපා (නදී)