IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහින්ද පුතෙක් රුසියා ජනපති සම්මානයෙන් පුද ලබයි

රුසියාව හා ශ්‍රි ලංකාව අතර මිත්‍රත්වය තහවුරු කිරිමට හා  ද්විපාර්ශවික සම්බන්ධතා  ගොඩනංවමින්  ආර්ථික,සංස්කෘතික,වෙළෙඳ හා මානව  සබඳතා වර්ධනයට දායකත්වය  ලබා දුන් වෛද්‍ය සමන් වීරසිංහ  මහතාට රුසියානු  ජනාධිපතිවරයා විසින්  විශේෂ ගෞරව  අඥාවකින්  ගෞරව දක්වා තිබේ.

ජුනි 12 රුසියා ජාතික දිනයේදී මෙරට රුසියා තානාපති රුසියා ජනාධිපති වෙනුවෙන්  වෛද්‍ය  විරසිංහට  ආඥාව පිරිනැමිය.



අදහස් (0)

මහින්ද පුතෙක් රුසියා ජනපති සම්මානයෙන් පුද ලබයි

සුධීර Monday, 24 June 2013 12:25 PM

මගේ සුබපැතුම් (අ)

:       0       0

ජයසිංහ Monday, 24 June 2013 12:30 PM

මොකද මහින්ද පුතෙක් කියන්නේ මහින්දද ඔය තැනට ඔහුව පත්කරේ. ඔහුගේ උගත් කම නෙවේද සම්මානයට බල පෑවේ.(නදී)

:       0       0

චතුල වෙරෝනා Monday, 24 June 2013 01:31 PM

හෙඩ් ලයින් එකේ හෑටියට එකපාරටම මාව කලබල උනා පපුවත් රිදෙනව බය උන පාරට.(නදී)

:       0       0

දම්මික පෙරේරා Monday, 24 June 2013 01:43 PM

රටට ආඩම්බර විය හැකි කරුණක් . ඔබ ලංකාවට කල සේවයට ප්‍රණාමය (අ)

:       0       0

දහම් Monday, 24 June 2013 02:21 PM

ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ළමයෝ. (ස)

:       0       0

නිරු Monday, 24 June 2013 02:30 PM

ජනධිපති තුමාට වගේම රටට ආඩම්බර වියහැකි කරුණකි (අ)

:       0       0

රේ Monday, 24 June 2013 02:47 PM

උණුසුම් සුබ පැතුම් ! (ස)

:       0       0

දයා අලහකෝන් Monday, 24 June 2013 03:03 PM

ගාල්ලේ මහින්දෙන් ? (ස)

:       0       0

කුමාර Monday, 24 June 2013 09:41 PM

මේ අපේ ඉස්කෝලෙට අල්ලපු මහින්දෙ ඉස්කෝලෙ ශිෂ්‍යයෙක් නේ අපිටත් ආඩම්බරයි.(නදී)

:       0       0

ශාන්ත ලාල් Monday, 24 June 2013 09:46 PM

මිහිදු මෑනියන් ලොවට දායාද කළ තවත් දීප්තිමත් තරුවක්. ඔබට භක්ති පුෂ්ප උපහාර කරන්නෙමි මෑණියනි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site