IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහින්ද නාම යෝජනා අත්සන් කරයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් එළැඹෙන මහ මැතිවරණය සඳහා නාම යෝජනා අත්සන් කිරීම සම්බන්ධයෙන් විවිධ මතබේද ඇතිවී තිබූ අතර ඒවාට පිළිතුරු සපයමින් සුබ මොහොතින් නාම යෝජනා අත්සන් කළ බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය පවසයි. එම ඡායාරූප අද මාධ්‍යයට නිකුත් කර තිබිණි.

එම අවස්ථාවට සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ, ප්‍රසන්න රණතුංග යන දේශපාලනඥයන් පිරිසක්ද එක්ව සිටි අතර මහින්ද රාජපක්ෂ මහතාගේ සහ හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් පිටුවල නාම යෝජනා අත්සන් කරන ඡායාරූප පළ කොට ඇත.

web

web-0



අදහස් (0)

මහින්ද නාම යෝජනා අත්සන් කරයි

අබේරත්න ටෝකියෝ Wednesday, 15 July 2015 03:29 PM

ඔබට ජය නියතය .(අ)

:       0       0

සංජීව Sunday, 12 July 2015 12:16 PM

ඔබට ජයවේවා! රටටම ආසිරි උදාවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site