හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (15) පෙරවරු 8.55 පමණ ගාමිණී මාරපන ඇතුළු නීතිඥවරුන් කිහිපදෙනකු සමඟ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටුවා ඇති බරපතල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවට පැමිණියේය.
පසුගිය ජනපතිවරණ සමයේ ස්වාධීන රූපවාහනියේ ඡන්ද දැන්වීම් වෙනුවෙන් මුදල් නොගෙවීම හේතුවෙන් ආයතනයට අලාඵ කිරීම හා ප්‍රතිවාදී අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රචාරය කිරීමට ගිවිසගෙන තිබූ දැන්වීම් ප්‍රමාණයට වඩා අඩුවෙන් ප්‍රචාරය කර එම ආයතනයට ලැබිය යුතු මුදල් අහිමි කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ජනපති කොමිසම විශේෂ පරීක්ෂණයක් සිදු කරයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතේ ඔහු ජනපතිවරණ සමයේ රැගෙන ගිය ස්වර්ණමය ජයකුන්තයද විය.
(ඡායාරූප - ඉෂංක සුනිමල්)
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසල ජනතාව රැස්ව සිටි අයුරු (ඡායාරූප - ලහිරු හර්ෂණ)
වීඩියෝ- ලහිරු හර්ෂණ
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහින්ද ජනපති කොමිසමට එයි
නුවන් Thursday, 15 October 2015 04:22 AM
මහින්ද මහත්තයාට සිදුවුණ දේ ගැන ඇත්තටම මට නම් හරිම දුකයි (නි)