IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘මහින්ද ජාතික කොඩිය අඳුනන්නේ නෑ‘

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණි රැස්වීමේදී විකෘති ජාතික කොඩිය තැනින් තැන ඔසවා තිබු අභීත ඉතිහාසියක් ඇති ජාතියක් ඉන්න මහනුවරට පිවිසෙන කඩුගන්නා‍ව ප්‍රදේශයේ මෙවැනි දෙයක් සිදුවීම කන්ද උඩරටටම නින්දාවක් බවත් වැවිලි  කර්මාන්ත ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යටිනුවර පැවැති ජනහමුවකදී පැවසීය.

ජාතික කොඩිය විකෘති කිරිම ගැන කනගාටු වන බවත් රාජපක්ෂ මහතා ජාතික කොඩිය අඳුනන්නේවත් නැති බවද එය ඔසවන අවස්ථාවේදීවත් එසේ නොකරන්න ලෙස හෝ කියන්නට තිබු බව කිරිඇල්ල මහතා කීවේය.

පසුගිය මැතිවරණවලදී අද වගේ මැතිවරණ නීති ක්‍රියාත්මක නොවු බවත් ඒවා නීති පොත් වල වසර ගනනාවක් තිබු නමුත් ක්‍රියාත්මක කිරිමට උවමනාවක් නොතිබු බවත් තම ආණ්ඩුව යහපාලනයක් කරන නිසා ආදර්ශයක් දී ඇති බවත් පසුගිය මැතිවරණවලදී අපේක්ෂකයන්ගේ රූප 18 රියනක් උසට තිබූ බවත් කිරිඇල්ල මහතා එහිදී සඳහන් කළේය.

web1 web2



අදහස් (0)

‘මහින්ද ජාතික කොඩිය අඳුනන්නේ නෑ‘

විජේසුන්දර ප්‍රංශය Saturday, 01 August 2015 11:24 AM

ඔබතුමා කොටි කොඩිය අදුනනවද ?(නදී)

:       0       0

ලොකූ Thursday, 30 July 2015 07:15 AM

මහනුවර මිනිස්සු දන්නව ජාතික කොඩිය මොකක්ද සිංහල කොඩිය මොකක්ද කියල(නදී)

:       0       0

දුමින්ද Thursday, 30 July 2015 08:32 AM

2009 වෙසක් මස 19 කලින් ජතික කොඩියට තිබුණ තැන සිහිවේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site