මුදල් වංචා චෝදනා සම්බන්ධයෙන් සැකපිට ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති මහින්ද කහඳගම කොළඹ වංචා විමර්ශන අංශයෙන් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ඔහු පසුගිය රජය කාලයේ සහන මිලට ස්වයං රැකියා සඳහා ත්‍රී රෝද රථ සහ කුඩා ලොරි ලීසිං ක්‍රමයට ලබාදීමට මුල්විය.
2025 දෙසැම්බර් මස 18
146
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහින්ද කහඳගම අත් අඩංගුවට
පද්මසිරි ඉතාලිය Monday, 09 February 2015 12:47 PM
මෙයා බන්ධනාගාර රෝහලටද නැතිනම් රිමාන්ඩ් සිර ගෙදරටද (නදී)
රෝයි Monday, 09 February 2015 12:59 PM
තෝරු මෝරු අස්සේ හාල්මැස්සෝ පමණක් තෝරලා ගන්නේ යහපාලනය වෙන්න ඇති. තෝරු ගන්න ගියොත් ලගම ඉන්න අයටත් අවදානමක් ඇති නේද? (නදී)
සංජය Monday, 09 February 2015 01:11 PM
අන්න හොඳ වැඩක්. මෙයාට තව ගොඩක් චෝදනා තියෙනවා කඩ කාමර කුලියට දෙද්දී පගා ගත්තු ඒවා (නදී)
දුමින්ද Tuesday, 10 February 2015 03:27 AM
පොඩි මහින්දලාගේ බාල වැඩ නිසා තමයි ලොකු මහින්ද පැරදුනේ (නදී)