IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහින්ද කාලේ වාහන දෙකක් නාවල ෂෙඩ් එකක

ජනාධිපති කාර්යාලයයට අයත් බව කියන කැබ්රියක් හා මෝටර් රථයක් නාවල සේවා මධ්‍යස්ථානයක තිබී සොයා ගත් බව පොලිසිය කියයි.

කැබ්රිය ජනවාරි අට වැනි දා සවස ද, මෝටර් රථය ඊට දෙසතියකට පෙර ද එහි ගෙන ආ බවත් රැගෙන යෑමට නොපැමිණි බවත් එහි සේවකයන් පොලිසියට කියා ඇත.

පිට කොට්ටේ වාහන ගාලකට වෙඩි නොවදින රියක් ඇතුළු වාහන 53ක් ගාල් කිරීමට ගෙන ආ බව කියන රංජිත් නම් පුද්ගලයා එම වාහන දෙක ද සේවා මධ්‍යස්ථානයට ගෙනවුත් ඇතැයි පොලිසිය අනුමාන කරයි.

DSC02306 DSC02313

 



අදහස් (0)

මහින්ද කාලේ වාහන දෙකක් නාවල ෂෙඩ් එකක

සනා Monday, 26 January 2015 07:47 AM

කවුරු ජනාධිපති උනත් ගසාකෑම් කරන නිලධාරීන්ව තමයි ඔක්කොටම කලින් අයින් කරන්න ඕනේ. (ර)

:       0       0

චන්දන Monday, 26 January 2015 07:49 AM

වැරදිකරුවන්ට නිවැරදි විදිහට හරි ක්‍රමයට දඬුවම් දිය යුතුයි. (ර)

:       0       0

ධම්ම Monday, 26 January 2015 08:08 AM

රස්මි, මේ සේරම අපව කුල්මත් කරන්න කියන ඒවා වාගෙයි මට නම් පෙනෙන්නේ.(හේ)

:       0       0

ලක්ෂිකා Monday, 26 January 2015 08:19 AM

රස්මි, එහෙම සාක්ෂි තිබ්බට බෑ. ඒවා තහවුරු කරගන්න ඕනා. ඒකට කාලයක් ලබා දිය යුතුයි. තාම අළුත් ආණ්ඩුව ඇවිත් දින 17 යි. කල් දීල බලමු සාධාරණය ඉෂ්ට නොකලොත් විරුද්ධ පාක්ෂිකයන්ට ඉස්සල්ලා මෛත්‍රී පාක්ෂිකයො පාරට බහින්න ඕන. (නදී)

:       0       0

නෙත්මි Monday, 26 January 2015 09:57 AM

මේ ඔක්කොම බොරු මඩ ප්‍රචාර දැන් ඉන්න ඔක්කොම හරි සුදනෝ වෙන්නැති. (හේ)

:       0       0

ඒඩ්‍රියන්ද මෙල් Tuesday, 27 January 2015 01:25 AM

අයියෝ 2 ක්ද ? (නදී)

:       0       0

කුමාර Monday, 26 January 2015 09:59 AM

අල්ලන්න දෙයක් නෑ,(හේ)

:       0       0

රස්මි Monday, 26 January 2015 06:10 AM

මොනවා කලත් වැඩක් නෑ. කිසිම කෙනෙකු තවම නීතිය ඉදිරියට ගෙනියන්නේ නෑ කොච්චර සාක්කි තිබුනත්.(හේ)

:       0       0

සත්‍යපාල Monday, 26 January 2015 07:15 AM

අපරාදේ අපේ ගෙදර මිදුලෙත් ඉඩ තියනවා,කලින් දන්නවානම් ගෙනාලා පාක් කර ගන්න තිබුනා එහෙමනම් කාටද ආඩම්බර ?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 104 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site