හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්, සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන හා අතුරුදන්වීම් ගැන මෙතෙක් සිදුකළ පරික්ෂණවල ප්‍රගතිය සහ නීතිමය පියවර වහාම දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (7) බලධාරින්ට නියෝග කළේය.
අගමැති ලේකම් සමන් ඒකනායක මහතා මගින් නීතිපති, පොලිස්පති, රහස් පොලිසියේ අධ්‍යක්ෂක සහ ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ යන ප්‍රධානීන් වෙත මේ බව දන්වා ඇත.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහින්ද කාලේ ඝාතන පිරික්සුම් වාර්තා රනිල් ඉල්ලයි
පති Tuesday, 08 September 2015 04:13 AM
විද්දේ හාවට වැදුනේ පදුරට කියන්න තමයි සිඅයිඩී එකට වෙන්නේ.(ම)