IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මහින්ද කොමිසමට එයි

ස්වාධීන රූපවාහිනියේ දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා මුදල් ලබානොදීම හා එම ආයතනයට මූල්‍යමය පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනපති කොමිසමට පැමිණියේය.

ස්වාධීන රූපවාහිනියේ ප්‍රචාරයවූ රුපියල් කෝටි 11ක දැන්වීම් ප්‍රචාරය කරන ලෙස හිටපු අයිටීඑන් සභාපතිවරයා දැනුම්දී ඇතැයි ස්වාධීන රූපවාහිනියේ විගණකාධිපති නුවන් අලගියවන්න අද පෙරවරුවේ කොමිසම හමුවේ සාක්කි ලබාදෙමින් පැවසීය.

mahinda_151218(1) mahinda_151218(3) mahinda_151218



අදහස් (0)

මහින්ද කොමිසමට එයි

සාමා Thursday, 17 December 2015 09:37 PM

අමතක නොවෙන දේවල් ගොඩක් කරලා තමා ගෙදර ගියේ. (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Thursday, 17 December 2015 10:05 AM

රුපවාහිනියට ගෙවන්න තිබුන මුදල ගෙවා දැම්මා නම් ඔක්කොම ඉවරයි , ඒ කාලයේ හම්බ කරපු මුදල් වලින් , නොගෙවා ඉන්නවා කියන්නේ , කඩෙන් කාපු බත් පතේ බිල නොගෙවා යනවා වාගේ , (බ)

:       0       0

රොක්සි Friday, 18 December 2015 01:35 AM

චතුර හිතන්නේ ඔප්පු කරන්න බැරි විදිහට පිල්ලි ගහන එක හරි කියලද? පොඩ්ඩක් ඉන්න. මේවා ඔප්පු වේවි. ඔප්පු වුණත් විශ්වාස නොකරන මිනිස්සු ඉන්න බවත් අපි දන්නවා. (නි)

:       0       0

ජනරංජන Thursday, 17 December 2015 11:11 AM

බැලුවම පොලු තියපු නැති තැනක් නැහැ (බ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Thursday, 17 December 2015 12:23 PM

රාජ්‍ය නායකයා හැටියට මෙයා "කරලා තිබෙනවා යයි කියන" මේ කැත වැඩ ගැන මෙයාම තමයි පිළිතුරු දිය යුතු වන්නේ. (බ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 17 December 2015 12:46 PM

අනේ මන්ද අපි දන්නා විරයෝනම් , කැප්පෙටිපොල , ගොන්ගාලේ ගොඩ බන්දා, පුරන් අප්පු , පොලු තියල නැහැ ඒ උදාර මිනිස්සු රටට නයත් නැහැ බයත් නැහැ , එකටත් එක්ක නුතන වීරයෝ පොල්ලක් නොතිබ්බ තැනක් තමයි හොයාගන්න බැරි කාලේ වරදදද මන්ද ? (අ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 17 December 2015 01:06 PM

ජනරංජන.දන්නවද දැයට කුරුලේ වැසිකිලි සුද්ද කරන්න කියල එකකට ලක්ෂ ගානක් අයකරගෙන තිබුන. එකතුව රුපියල් කෝටි ගානක්. (අ)

:       0       0

චතුර Thursday, 17 December 2015 01:19 PM

ඒවගේම තමයි ජනරංජන ඒවා ඔප්පු වෙලත් නෑ. (බ)

:       0       0

ජනක Friday, 18 December 2015 04:21 AM

අර කොටින්ගේ බෝම්බ පුපුරන වෙලාවෙනම් නැට්ට කොහෙද ගහගෙන හිටි ඔය කාටත් දැන්නම් ඇගට ලේ ටිකක් උනල වගේ. කියන්න පුළුවන් දෙයක් කියන්න. කොහොම වුනත් ආයේ නම් යුද්දයක් එපා. (බ)

:       0       0

පරාක්‍රම Thursday, 17 December 2015 03:05 PM

සේන ! ඔයා අද බත් නෙවෙයි වෙන මොනවදෝ කාල වගෙයි පෙනෙන්නේ. (අ)

:       0       0

විජේතුංග Thursday, 17 December 2015 04:41 PM

අපි බලමුකෝ මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)

:       0       0

සේන Thursday, 17 December 2015 08:49 AM

රනිල් මයා මහා බැංකුවේ කල රුපියල් කෝටි 600 කට අධික මුල්‍ය වංචාව ගැනත් හොයන්න (අ)

:       0       0

සරෝජ් ජයසේකර Thursday, 17 December 2015 07:39 PM

දැයට කිරුළ වැසිකිළි හදන්න කියා රුපියල් මිලියන ගණනක වංචාවකුත් වුණා නේද? ඒකට මොකද වුණේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site