IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහේන්ද්‍ර සිං දෝනි - ශී‍්‍ර ලංකාවට එරෙහිව අවසන් පූර්ව තරගයට පෙර

”තවත් තරග දෙකක් තියෙනවා. ඒ තරග දෙකත් කලින් පැවැති තරග වල විදිහටම කී‍්‍රඩා කරන්න අපට සිදුවෙනවා”

 

මහේන්ද්‍ර සිං දෝනි
- ශී‍්‍ර ලංකාවට එරෙහිව අවසන් පූර්ව තරගයට පෙර

 



අදහස් (0)

මහේන්ද්‍ර සිං දෝනි - ශී‍්‍ර ලංකාවට එරෙහිව අවසන් පූර්ව තරගයට පෙර

සංජු Saturday, 22 June 2013 05:22 PM

මේ කියන ඒවා දෝනිට ඇහෙනවද මන්ද ? (අ)

:       0       0

සුගන්ද Wednesday, 19 June 2013 11:32 PM

දැනටම ෆයිනල් ගිහිල්ලා වගේනේ කතාව (නි)

:       0       0

සංඛ Friday, 05 July 2013 10:21 AM

අනේ නදියෝ නුඹලා දන්න මැච්.......? (නි)

:       0       0

සමීර Saturday, 22 June 2013 11:51 AM

මම නම් කියන්න දෝනි ඔය තමා ලෝකේ ජරම නායකයා (අ)

:       0       0

අජන්ත Wednesday, 26 June 2013 09:25 PM

මුල් පෙළ කට්ටිය අසාර්ථක උනා අපේ (දී)

:       0       0

උදය Thursday, 20 June 2013 01:59 PM

ඒ විදිහටම ක්‍රීඩා කරලා නම් අමරුවෙනවා දෝනි. . මොකද ඔය පිට්ටනියේ පිත්තට චාන්ස් එක නැහැ (අ)

:       0       0

දිසානායක Wednesday, 19 June 2013 07:41 PM

මෙයාලා ඔලුව ඉදිමුණු ජාතියක්. ගියපු තැන කේලම් කියල ඉස්සරහට එන්න හරි දක්ෂයි.(නදී)

:       0       0

තුෂාර Monday, 01 July 2013 02:41 PM

කව්රු කොහොම කිව්වත් අද ක්‍රිකට් ලෝකේ වැඩකාරයා දෝනි. (දී)

:       0       0

නිරන්ජන් Thursday, 20 June 2013 10:05 AM

තරග දෙකක් වෙන්නේ අද එක දින්නොත්නේ.(නදී)

:       0       0

ශෙහාන් Thursday, 20 June 2013 10:08 AM

මෙයාලට දෙන්ඩ ඕනේ බිවු ගොන්කිරි කටින් එන්ඩ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site