IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහින්දත් ජනාධිපති කොමිසමට

ඉකුත් ජනපතිවරණ සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ දැන්වීම් නොමිලේ ප්‍රචාරය කරමින් ස්වාධීන රූපවාහිනියට රුපියල් මිලියන 115 ක පාඩු සිදුවීම හා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ දැන්වීම් විකාශය නොකර රුපියල් ලක්ෂ 87 ක් නැවත මුදල් ලබාදී ස්වාධීන රූපවාහිනියට පාඩු කිරීම ගැන හිටපු ජනපති ඇතුළු හය දෙනකු ලබන 15-16 දෙදින හා 29-30 දිනයන්හි ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව හමුවට සාක්කි දීම සඳහා කැඳවා ඇතැයි එම කොමිසම කියයි.

හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ස්වාධීන රූපවාහිනියේ හිටපු සභාපති හේවගේ අනුර සිරිවර්ධන, ස්වාධීන රූපවාහිනී ආයතනයේ සාමාන්‍යාධිකාරී අරුණ මූර්ති විජේසිංහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජයසිංහආරච්චිගේ උපුල් රංජිත්, සහකාර අලෙවි කළමනාකරු දිලිප් ප්‍රියන්ත වික්‍රමසිංහ මහත්වරු මෙලෙස කොමිසම හමුවට සාක්කි දීම සඳහා කැඳවා ඇත.

ජනාධිපති කොමිසම් සභාව වෙත ඉදිරිපත් කළ පැමිණිලි 800 ක් අතරින් පරීක්ෂණ නිමාකර විභාගයට ගත් තෙවැනි පැමිණිල්ල මෙයයි.

 



අදහස් (0)

මහින්දත් ජනාධිපති කොමිසමට

පිටිගල මිලානෝ Friday, 02 October 2015 10:56 AM

මේක නම් වැරදීමක්. (ර)

:       0       0

නන්දනී Friday, 02 October 2015 11:21 AM

හිතාගන්නත් බෑ මේක. (ර)

:       0       0

ඉරෝෂ් Friday, 02 October 2015 11:54 AM

ඔය කාටවත් මතක නෑ යුද්ධය කලේ කොච්චර වියදම් කරලද කියලා, නිර්භීත තීරණයක් ගෙන යුද්ධය නිමකළ මෙවැනි යුග පුරුෂයකු හට යමකු චෝදනා කරන්නේ නම්... (ර)

:       0       0

චතුරි Friday, 02 October 2015 12:12 PM

යුද්ධය දිනුවේ ලෝක අධාර මුදලින්. (ර)

:       0       0

චන්දා Friday, 02 October 2015 12:40 PM

ඔබ තුමා රට ජාතියට උදාර සේවයක් කළා,පුළුවන් නම් නිදහසේ අප්‍රකටව ඉතිරි ජිවිත කාලය ගෙවන්න බලන්න. (ම)

:       0       0

නිශාන්ත Friday, 02 October 2015 12:44 PM

ඒ කියන්නේ පාඩු දෙකක් කරලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site