IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මිහින්තලේට කුඩම්මාගේ සැලකිලි එපා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මහින්දාගමනය සිදු වූ මිහින්තලේ සංවර්ධන කටයුතු නතර කරන්නට එපා යැයි පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන්  රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මිහින්තල පුදබිමේ සිටි හමුදා ඉවත් කරගෙන තිබෙන බව කී රණසිංහ මහතා මොන දේශපාලන මතවාද තිබුණත් මහින්ද රාජපක්ෂ යුගයේදී මිහින්තලයේ සංවර්ධන කටයුතු නතර කළේ නැති බව සඳහන් කළේය.

මිහින්තලේ සංවර්ධන කටයුතු  නතර කරන්නට එපා යැයි ඉල්ලා සිටින බවද රණසිංහ මහතා කීය.



අදහස් (4)

මිහින්තලේට කුඩම්මාගේ සැලකිලි එපා

City Monday, 11 December 2023 10:54 AM

එයාට සජිත් ගේ උණ හැදිලා

:       1       18

Nishan Monday, 11 December 2023 11:11 AM

අපි දන්නවා මිහින්තලේ කියන්නේ පුද බිමක් කියලා. ඒත් ඒක දේශපාලන පොර පිටියක් කරගෙන ඉන්නේ ඒකේ වැඩ ඉන්න නායක හාමුදුරුවෝයි ඔහේලයි නේ. නායක හාමුදුරුවෝ සතිපතා දේශපාලන පුවත්පත් සාකච්චා පවත්වනවා ඒ පුද බිම තුල. ඔබලා ඒවයින් දේශපාලන වාසි ගන්නවා. කරුණාකරලා මේ දහ ජරා වැඩේ නවත්තලා ඒ පුද බිමේ ගෞරවය ආරක්ෂා කරන්න.

:       2       50

Prabha Monday, 11 December 2023 03:03 PM

නවතම නාටකය මිහින්තලේ

:       1       1

Nisha Monday, 11 December 2023 06:25 PM

රචනාව නම් නියමයි... ලකුණු බින්දුවයි...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site