අගෝස්තු 12 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති අශ්තෝෂ් ගවෙස්කාර්ගේ 'මොහෙන්ජො දාරෝ' චිත්‍රපටයේ ප්‍රචාරක පටයක් පසුගියදා නිකුත් කළ බව සඳහන් වේ. ප්‍රචාරක පටය නිකුත් වී දිනක් වැනි කෙටි කාලයකදී එය මිලියන 30ක රසික පිරිසක් නැරඹූ බවට තොරතුරු වාර්තා වේ.
වාර්තා වන අන්දමට මෙම ප්‍රචාරක පටය නිකුත් කර ඇත්තේ විනෝදාස්වාදය සඳහා වෙන්වුණ 'ස්ටාර් ප්ලස්' නාළිකාව තුළින් පළමු වරට විකාශය කර තිබුණු අතර, එම ප්‍රචාරක පටය නිකුත් කළ අවස්ථාවේදීම විශාල ප්‍රේක්ෂක පිරිසක් එය නරඹන්නට වූ බව මෙම තොරතුරු වැඩිදුරටත් වාර්තා කර ඇත.
මෙම චිත්‍රපටයේ සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර, ඔහු සමගින් ප්‍රධාන නිළි චරිතයට නවක නිළි පූජා හෙඩ්ජ් රංගනයෙන් දායක වී තිබේ. මෙම චිත්‍රපටය තිරගත වන දිනයේදීම ජනප්‍රිය සිනමා නළු ආක්ෂේ කුමාර්ගේ 'රස්තම්' චිත්‍රපටයද ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
'මොහෙන්ජො දාරෝ' මිලියන 30ක් නරඹලා
බිමල් Friday, 24 June 2016 06:00 AM
එහෙම තමයි හොඳ දේවල් වලට තිබෙන ඉල්ලුම (නි)