(මනෝප්‍රිය ගුණසේකර)
මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස නාමල් බලල්ලෙ මහතා ද ලේකම්වරයා ලෙස සුජීව නිශ්ශංක මහතාද පත්වූහ.
හිල්ටන් හෝටලයේ පැවැත් වූ මහාධිකරණ විනිසුරුවරුන් ගේ සංගමයේ මහා සභා රැස්වීමෙදී 2003 වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කර පත් කර ගන්නා ලදී.
ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති නාමල් බලල්ලෙ උපසභාපත මංජුල තිලකරත්න, ලේකම් සුජීව නිශ්ශංක, උප සභාපති එම්. සහබ්දීන්, භාණ්ඩාගාරික ජයකි ද අල්විස්, සංස්කාරක නයෝමි වික්‍රමසේකර, යන මහත්ම මහත්මීන් තේරී පත්වූහ .
විධායක කමිටු සාමාජිකයන් වශයෙන් දමිත් තොටවත්ත, එම්. ඉලන්චේලියන්, ලාල් බණ්ඩාර පමිල රත්නායක, ලක්මාල් වික්‍රමසූරිය, නිරොෂා ප්‍රනාන්දු, රවීන්දු නානායක්කාර, නයනා සෙනෙවිරත්න, ශිවන්ත මංචනායක, සහ චමත් මදනායක යන මහත්ම මහත්මීහු තේරී පත්වූහ.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මහාධිකරණ විනිසුරු සංගමයට නව නිලධාරීහු පත්වෙති