දිවයින අවට මුහුදේ සුළං වේගය වැඩිවිමට ඉඩ ඇති බැවින් මුහුදු ගමනින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මන්නාරම සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා වන දිවයින ආශ්‍රිත මුහුදු ප්‍රදේශය ද ත්‍රිකුණාමලයේ සිට යාපනය දක්වා මුහුදු ප්‍රදේශයේ ද මෙලෙස සුළං වේගය වැඩිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදේ සුළං වේගය වැඩිවේ
නීල් රනා Sunday, 23 June 2013 07:43 PM
කීවත් හොඳ නැහැ නොකීවත් එහෙමයි නොවේ. වැරදිකළ අදක්ෂයින් ඉවත්වී වැඩක් හරියාකාරව කළහැකි දක්ෂයින්ට ඉඩ දිය යුතුයි. මූද දිහා බලල ටිකක් සුළං සැරනම් ධීවරයන්ට මුහුදු යන්න එපා කීම වැරදියි. කලගුනෙත් ධීවරෙත් අසමත් බලධාරීන් ඉවත්වන්න.(අ)
දිල්හානි Saturday, 22 June 2013 06:08 PM
මලු බෝව්න්ද හොන්දයි. කල ගුනේ කියන්ඩ ඕන මී මාසෙම තද සුලන්ග් තියෙනව කියල. අපි මලු කන්නේ නෑ (අ)
නීල් රනා Saturday, 22 June 2013 08:24 PM
නිලූ, සිංහල නොතේරෙන්නේ ඔබටයි. සුලං වේගය වැඩිවෙනවා කියා නැහැ. එහි ඇත්තේ සුළං වේගය වැඩිවීමට ඉඩ ඇති බවයි. මේවා මෙලෝ රහක් නැති දියාරු අනාවැකි. ඕව කියන්න මහජන මුදල් කාබාසිනියා කරන දෙපාර්තමේන්තුවක් කුමටද?(අ)
සුනිල් ලන්ඩන් Sunday, 23 June 2013 12:37 PM
කීවත් හොද නැහැ,නොකීවත් හොද නැහැ, ලංකාවේ අය සීයට අනුපහක් විතර රජයේ ආයතනවලට බනින්න බලාගෙන ඉන්නේ. (නි)
නීල් Saturday, 22 June 2013 03:29 PM
පොඩි සුළඟකටත් මුදු යන්න එපා කිව්වහම ධීවරයෝ ජීවත්වෙන්නේ කොහොමද? අවශ්‍යවනේ ධීවරයින්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ධීවරයින්ට ලබාදීමට ධීවර අමාත්‍යංශය කටයුතු කිරීමයි. (අ)
ජ.හේරත් Saturday, 22 June 2013 04:32 PM
හුළඟ ලොකුද පොඩිද කියල දෙන කාලගුනෙට වැඩක් ඔන්න කලින්ම දෙනුම් දුන්න හොඳේ !(අ)
නිලූ Saturday, 22 June 2013 04:37 PM
නීල් වේගේ වැඩි වෙනවා කියල තියනව සිංහලෙන් තේරෙන්නේ නැද්ද (අ)