ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර සත්ව උද්‍යානයක මුහුදු සිංහ ධේනුවක් එහි එන කුඩා දරුවන් ඉදිරියේ නොයෙකුත් නැටුම් දක්වන්නීය.
එහි ආ දරුවකු පය ලිස්සා වතුරට වැටුණු පසු සිංහ ධේනුව නැටුම් නවතා දරුවා දියෙන් ගොඩට එන සැටි බලා සිටියාය.
2025 දෙසැම්බර් මස 18
146
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදු සිංහ දෙන දරුවන්ට ආදරෙයි
නන්දා Sunday, 19 May 2013 05:13 PM
ඕක තමයි මව් සෙනෙහස කියන්නේ.(නදී)
රේකා Sunday, 19 May 2013 06:01 PM
කොයි අම්මත් එහෙමයි
ඩී.උපුල් Sunday, 19 May 2013 06:08 PM
ඒකට අපේ රටේ අම්මලා?(නදී)
ඉර්ෆාන් Monday, 20 May 2013 02:11 AM
එහි ආ දරුවකු පය ලිස්සා වතුරට වැටුණු පසු සිංහ ධේනුව නැටුම් නවතා දරුවා දියෙන් ගොඩට එන සැටි බලා සිටියාය. දරුවා දියටද වැටුනේ? (නදී)
රංජනී Sunday, 19 May 2013 08:16 PM
ඔක්කොම අම්මල එක වගේ නැහැ උපුල්. ලංකාවේ අම්මල තරම් දරුවන්ට ආදරේ කරන අම්මල ලෝකෙම නැතුව ඇති. ඒ මගේ අම්ම,නැන්දම්මා වැනි තවත් ඒ වගේ අම්මල ගැන දන්නා නිසා කියන්නේ. ඔබගේ අම්මත් නරක කෙනෙක් වෙන්න බැහැ.(නදී)
ඉෂාර Monday, 20 May 2013 09:41 AM
මං කියන්නෙ නැහැ සතුන් අතර දරු සෙනෙහස නැහැ කියලා. මේ වීඩියෝ එකේ එහෙම දෙයක් මට පේන්නෙ නැහැ කියලයි කිව්වෙ. (නි)
රජින්ද Sunday, 19 May 2013 04:07 PM
අදහාගන්න බැහැ එම සතා මාතෘත්වයේ නාමයෙන් දක්වන ක්ෂණික ප්‍රතිචාරයට. සැබවින්ම විස්මිතයි. ලංකාදීපෙට ස්තුතියි..!! (නදී)
මර්සි ලංකා Sunday, 19 May 2013 04:33 PM
සතා සිවුපාවා උනත් හොඳට පුරුදු කරාම, හොඳින් සලකපුවම මනුස්සයට වඩා හොඳයි.(නදී)
අමිල Sunday, 19 May 2013 11:21 PM
මව් සෙනහස ඕනෑම සත්වයෙකුට උරුමව ඇත.(නදී)
මාධව Sunday, 19 May 2013 04:56 PM
පව් නේ