IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මුහුද රළුයි, සුළඟ තදයි

ශ්‍රී ලංකාවේ මුහුදු ප්‍රදේශයේ පවත්නා රළු ස්වභාවය හා සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එහෙත් සුළි සුළං තත්ත්වයක් ඇති නොවන බව ද සුළි සුළං ඇතිවෙතියි ඉන්දියාවෙන් කරන ලදැයි කියන අනතුරු ඇඟවීමක් ගැන ඇතමුන් විමසතත් එවැනි අනතුරැ ඇඟවීමක් නැතැයි ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධිනී කරුණාපාල මහත්මිය කීවාය. අද දිනයේ වැසි සහති කාලගුණ තත්ත්වයේ යම් අඩුවීමක් බලාපොරොත්තු වුව ද දිවයින ආශ්‍රිත වායුගෝලයේ ඇති කැළඹිලි ස්වභාවය හේතුවෙන් තවදුරටත් වැසි ඇතිවිය හැකි බව ද ඇය පවසයි.



අදහස් (0)

මුහුද රළුයි, සුළඟ තදයි

චතුල වෙරෝනා Tuesday, 07 May 2013 02:27 PM

රටටත් රටවෑසි සියලු දෙනාටත් සිය ආගම් වලට අනුව ආරක්ශාවත් රෑකවරනයත් ලෑබේවා! (ස)

:       0       0

මොහමඩ් රිස්වාන් - සව්දි අරාබිය Tuesday, 07 May 2013 02:33 PM

අද දිනයේ වැසි සහති කාලගුණ තත්ත්වයේ යම් අඩුවීමක් බලාපොරොත්තු වුව ද දිවයින ආශ්‍රිත වායුගෝලයේ ඇති කැළඹිලි ස්වභාවය හේතුවෙන් තවදුරටත් වැසි ඇතිවිය හැකි බව ද ඇය පවසයි. මේ වගේ කතා පොඩි ළමයෙකුට වුනත් කියන්න පුළුවන්. වෙන්න පුළුවන්, එත් විය නොහැක.(නදී)

:       0       0

දිසානායක Tuesday, 07 May 2013 11:52 PM

ඇත්ත මොහොමඩ්, එන්නකෝ කුවේට් පැත්තේ රවුමක් ගහලා යන්න...මහ මුහුද සැරයි වියදමත් සැරයි ඒ හින්ද අපිට යන්නම වෙනවා.. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site