IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මුහුදු රල වැලි සමග ගාලු පාරට එයි

අම්බන්ගොඩ අවට ප්‍රදේශවලට පැවති අධික වැස්ස හා සුළඟ සමග මුහුදු තීරය රළු ස්වභාවයක් ගෙන ඇත.

මුහුදු රළ ගාලු පාරටද පැමිණි අතර මුහුදු ජලය සමග වැලි හා රොඩු පාරට එකතුවී තිබේ. එසේ ගාලු පාරට ගසාගෙන ආ වැලි හා රොඩු ඉවත් කිරීම දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් අතින් අද (28) සිදුකෙරිණි.

DSC_7351-copy DSC_7352-copy DSC_7353-copy

වීඩියෝ හා ඡායාරූප - දීපාල් ද සිල්වා



අදහස් (0)

මුහුදු රල වැලි සමග ගාලු පාරට එයි

සනත් කුමාර Monday, 29 June 2015 12:24 AM

කිසිම මාර්ග භාධකයක් නැතිව මේ මිනිසුන් වැඩ කරන්නේ සිදුවිය හැකි අනතුරු ගැන නොදැනුවත් කම නිසාද(නදී)

:       0       0

සමන්ත Monday, 29 June 2015 03:31 AM

මෙන්න යහපාලනේ සාර්ථකත්වය (ම)

:       0       0

දමිත් රත්නායක Monday, 29 June 2015 09:56 AM

සමන්ත, මමත් යහපාලනයට කැමති නැ.... එත් කොහොමද ස්වභාවික විපතක් යහපාලනය නිසා ඇති වෙන්නේ. (ර)

:       0       0

කුමාර Monday, 29 June 2015 10:10 AM

බලන්න රජයේ ආයතනයක සේවකයන්ගේ නිල ඇදුම (ම)

:       0       0

සරංග Sunday, 28 June 2015 02:50 PM

දිට්ඨ ධම්ම වේදනිය කර්මය වගේ. මිනිස්සු දාන කුණු ආයේ මිනිස්සුන්ටම කැරකිලා එනවා, (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 90 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 142 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 942 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site