(සුමිත් පොතුපිටිය)
මොරගල්ල වෙරළ තීරයේ දිය නාමින් සිටි රුසියානු ජාතිකයකු මුහුදේ ගිලෙමින් සිටියදී ඒ අසල සිටි සංචාරක මග පෙන්වන්නන් තිදෙනකු විසින් ඔහුගේ ජීවිතය බේරා ගෙන තිබේ.
රුසියානුවා දිවයිනට පැමිණ මොරගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිට ඇති අතර, අද දහවල් දියනාමින් සිටියදී මුහුදේ ගසාගෙන ගොස් තිබේ. ඒ අවස්ථාවේදී එම සංචාරකයා ඔහුගේ ජීවිතය බේරා දෙන ලෙස කෑ ගසා ඇති අතර, ඒ අසල දියනාමින් සිටී තවත් සංචාරකයන් කිහිප දෙනකු උත්සාහ දරා ඇතත් එය ව්‍යාර්ථ වි ඇත.
පසුව මෙම සිද්ධිය දුටු එම වෙරළ ආසන්නයේ රැදී සිටි සංචාරක මගපෙන්වන්නන් තිදෙනකු මුහුදට පැන එම සංචාරකයා මහත් ආයාසයක් දරා සුරක්ෂිතව ගොඩබිමට රැගෙන විත් තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මුහුදේ යන්න ගිය රුසියානුවාගේ දිවි බේරයි
sam Thursday, 30 March 2023 11:54 AM
මනුස්ස ජීවිතයක් බෙර ගත්ත ඔබලට ගොඩක් පින්.