(සුමිත් පොතුපිටිය)
හික්කඩුව සිට මරදාන බලා ගමන්ගන්නා සීඝ්‍රගාමී දුම්රිය මග්ගොන ප්‍රදේශයේ දී කාර්මික දෝෂයකට ලක්ව ඇති බැවින් මුහුදු බඩ මාර්ගයේ සියලු දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බව කළුතර දුම්රිය බලධාරීන් සඳහන් කරයි .
ඒ අනුව ගාල්ල සහ මාතර දෙස සිට ගමන් ගන්නා සියලුම දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බවත් , කළුතර සහ පානදුර සිට ගමන් ආරම්භ කරන දුම්රියන් නියමිත වේලාවට ධාවනය වන බවත් සඳහන් වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්