IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


මුහුදු බඩ දුම්රිය ඇනහිටී

කොළඹ බලා යන දුම්රියක් අද අළුයම 4.10 ට ගාලු දුම්රිය පොළේදී පීලි පැන්නේය. පෙරදින රුහුණු කුමාරී දුම්රිය වේදිකාවේ හැපී වේදිකාවට අලාභහානි සිදුවිය. මේ අනතුරු දෙකෙන්ම මගීන්ට හානියක් නැත.



අදහස් (0)

මුහුදු බඩ දුම්රිය ඇනහිටී

ෂ්‍යාම් Tuesday, 29 May 2012 02:24 PM

දුම්රිය සේවය පුද්ගලික අංශයට දෙන්න . මෙහෙම කෝච්චි දුවන්න බෑ

:       0       0

චන්ද්‍රිකා Tuesday, 29 May 2012 03:07 PM

එස්.එල්.ටී.කේ. මෙහෙව් රටේ තමා දැන් අහසට චන්ද්‍රිකා යවන්න සැලසුම් කරන්නේ චන්ද්‍රකා අහසට යවන්නේ කොහෙද ...

:       0       0

අලිබබා Tuesday, 29 May 2012 03:48 PM

හැමෝගෙම ඒවා පීලිපැනලා තියෙන්නේ. ඉතින් කෝචිචි පීලිපනිනවා කියන එක අහන්න දෙයක්ද?

:       0       0

දිනේෂ් සිල්වා Tuesday, 29 May 2012 09:31 AM

මලා...........

:       0       0

කල්පනා Tuesday, 29 May 2012 09:36 AM

මේ තමයි දක්ෂිණ අධිවේගී දුම්රිය මාර්ගය... අද මිනිස්සු ආපු හැටි ලොක්කො දන්නෙ නැනෙ...

:       0       0

අ‍බේ.. Tuesday, 29 May 2012 09:45 AM

දුම්රිය සේවය පුද්ගලික අංශයට දෙන්න . මෙහෙම කෝච්චි දුවන්න බෑ....

:       0       0

දළු බණ්ඩා Tuesday, 29 May 2012 10:04 AM

දුම්රිය මාර්ග නවීකරණය කළා කීව නේද ඉන්දියන් සමාගමකින් ප්‍රතිඵලය ඕකද? මහ ජනතාවගෙ සල්ලි නාස්ති උනා විතරයි...

:       0       0

සංජීව Tuesday, 29 May 2012 10:06 AM

‍අනේ මන්ද? මෙහෙම ගියොත් ජනතාවට කාර්යක්ෂම සේවයක් සපයන්නෙ කොහොමද? රටේ සංවර්ධනයක් දකින්න නම් මේව නැති කරල... කැපවීමෙන් වැඩ කරන්න වෙයි.....

:       0       0

කරැම Tuesday, 29 May 2012 03:40 PM

ඉන්දියාවට දෙන වැඩ ‍ඔක්කොම නවත්තන්න...

:       0       0

චින්තක Tuesday, 29 May 2012 10:21 AM

නිකන් බොරුවට ඉන්දියාවට සල්ලි පිදුවා, ඒත් එක්කම මාටියත් ගෑහුවා. කිසිම ඉක්මනක් නෑ, තනි බොරුවක් විතරයි කලේ. නිකන් කෝච්චි පාර ගලවලා මිනිස්සුන්ව නිකාන් මහන්සි කලා විතරයි. අලුතෙන් ලයින් එකක් දෑම්මනම් තව කමක් නෑ. තිබුන එකම ගලවලා අලුතෙන් දෑම්ම. ඒත් කෝච්චි ඉස්සරටත් වඩා පරක්කුයි. නියමෙට නමට ගෑලපෙන සේවාවක් දෙන එකම සේවය තමයි දුම්රිය සේවය. (ලදුදෙ = ලංකාවට දුක දෙන දෙපාර්තමේන්තුව)

:       0       0

එස්.එල්.ටී.කේ.2004 Tuesday, 29 May 2012 10:25 AM

මෙහෙව් රටේ තමා දැන් අහසට චන්ද්‍රිකා යවන්න සැලසුම් කරන්නේ

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 29 May 2012 10:27 AM

අපේරටේ දුම්රිය සේවය කවදත් ඔහොම තමයි..කවදාවත් දුම්රිය සේවය කාර්යක්ෂම වෙන එකක් නැහැ.කෝච්චි පීලි පනින එක නැවතෙන එකක් නැහැ.

:       0       0

සුරාජ් Tuesday, 29 May 2012 10:30 AM

ඔය පුටුවට සුදුසු ඇමතිවරයෙක් ඉන්නවද ?

:       0       0

ටාසන් Tuesday, 29 May 2012 10:37 AM

මේ රට කවදාවත් හදන්න පුඵවන් රටක්නම් නෙවෙයි.....

:       0       0

Kamidu Tuesday, 29 May 2012 10:43 AM

ඊයේ උදේ රුහුණු කුමාරි කොල්ලුපිටියේ ඉදල කොටුවට එන්න පැය 1/2 විතර ගීයා. ඒ උනාට UK /US වල ට්‍රේන් සිස්ටම් ගොඩක් කරන්නේ ලංකාවේ සොෆ්ට්වෙයා කම්පැනීස් .

:       0       0

කරෝලිස් Tuesday, 29 May 2012 10:54 AM

කෝච්චිත් එක්ක බෑ...

:       0       0

රේනු Tuesday, 29 May 2012 04:14 PM

අනේ අනිච්චන් කිව්වලු .........

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 29 May 2012 11:02 AM

කමිදු අපේ රටේ කෝච්චි වලට ගෑනුන්ගේ නම් දාලා තියෙන්නේ කවදා වත් වෙලාවට වැඩක් කරගන්න බැරි හැමදාම ප්‍රමාදවෙන කවදාවත් ගොඩ ගන්න බැරිකම මුර්තිමත් කරන්න තමයි.. පේ ගෑනුත් එහෙමනේ ඉතිං.. බය වෙන්න දෙයක් නැහැ. අපේ හාමිනේ අන්තර්ජාලය බලන්නේ නැහැ.ඒකයි මම වීරයා වගේ මේවා කියවන්නේ

:       0       0

යාල් දේවි Tuesday, 29 May 2012 11:11 AM

දුම්රිය සේවය පුද්ගලික අංශයට දෙන්න . මෙහෙම කෝච්චි දුවන්න බෑ

:       0       0

ආර්. ඒ. දිසානායක Tuesday, 29 May 2012 11:17 AM

අලේ දුම්රිය සේවයට නිසි පුහුණුවක් ලබා දිය යුතුයි...

:       0       0

අහිංසක Tuesday, 29 May 2012 11:32 AM

අනේ මන්ද මොනව වෙලාද කියල ?????

:       0       0

සුසන්ත Tuesday, 29 May 2012 11:34 AM

කෝච්චියට නැග්ග වෙලේ සිට බහින්නමයි සිත...

:       0       0

ජනක Wednesday, 30 May 2012 12:11 PM

කවදා අපිට වාතයක් නැති දුම්රිය සේවයක් ලැබෙයිද දන්නේ නෑ

:       0       0

සෝමදාස Tuesday, 29 May 2012 12:19 PM

නිශාන්ත ඔයා කියන්නෙ කෝච්චියක නමකට හිටපු ජනාධිපතිනියගෙ නමත් දාන්ක කියලද??

:       0       0

වරැණ Tuesday, 29 May 2012 12:49 PM

කෝ ප්‍රවාහන ඇමතිතුම? ඔය රේල්පාර හදපා දආ ඉදල එක කෝච්චියක්වත් වෙලාවට අාවෙ නෑ. අනික S11 බලවේග කට්ටලවල හිරවෙලාවත් යන්න බෑ ලස්සන විතරයි..

:       0       0

එන්.සී. ඒ. ගුණසේකර Tuesday, 29 May 2012 12:47 PM

පාර හදපු එකේ වාසිය තාම ජනතාවට ලැබිල නෑ. එය කවදා ලැබෙයිද? ඕක පෞද්ගලික කරණය කරන්න ඕන...

:       0       0

මගියා Tuesday, 29 May 2012 01:01 PM

දුම්රිය සේවය පුද්ගලික අංශයට දෙන්න.... පිස්සුද පුද්ගලික අංශය කියන්නෙ ලෙඩා මලත් බඩ සුද්දයි වැනි අංශයක් පුද්ගලික බස් වලින් වෙලා තියන යහපතක් තියනවද? අලුතෙන් ලයින් එකක් දාපු නැති ඒකම වැරැදියි.... කවදාවත් පුද්ගලික අංශයට දෙන්න ඒපා

:       0       0

කුමාර Tuesday, 29 May 2012 01:04 PM

කෝච්චිය වෙලාවට ආපු දවස් ගාල්ල ට මාතර ට ගිය දවස් ඔන තරමි තියනව .දුර්ජන අදහස් හිතේම තියන් ඉන්න, ඒවම කියන්න ඒපා ඒක රටකට අයහපත් ලෙස බලපානව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නවක වධයට එරෙහි වූ ජපුර සරසවි සිසුවකුට පහරදීලා
2025 මැයි මස 02 135 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප


යුද හමුදා බාරයට ගත් LTTE යේ රත්රන් භාරදෙයි
2025 මැයි මස 02 344 0

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි


පිහි ඇනුමකින් අයෙක් මරුට
2025 මැයි මස 02 257 0

මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.


ආරක්ෂාව ඉල්ලා දේශබන්දුගෙන් පොලිස්පතිට ලිපියක්
2025 මැයි මස 02 486 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු


සබරගමු සිසුවාගේ මරණයට සිසුන් 15කගෙන් ප්‍රකාශ ගනී
2025 මැයි මස 02 781 0

සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන


ප්‍රසන්න ඉෂාරා හොයන්න වෙස් ගැන්වූ කණ්ඩායම්
2025 මැයි මස 02 2463 5

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 488 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 129 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1148 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site