IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මුහුදු ගිය හත් දෙනෙක් ඇවිත් නෑ

ආණමඩුව-කොට්ටුකච්චියේ ධීවරයන් දෙදෙනකු ඔවුන් ගමන් කළ බහු දින යාත්‍රාව ද සමග අතුරුදන්වී ඇති බව ඥාතීහු නාවික හමුදාවට දැන්වූහ.

පසුගිය හය වැනිදා මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය ටුනා දෙක ධීවර යාත්‍රාව මෙසේ අතුරුදන් වී ඇත.

මේ අතර ත්‍රිකුණාමලයෙන් පසුගිය 28 වැනි දින පස් දෙනකු සමග මුහුදු ගිය ලක්සිරි ධීවර යාත්‍රාව ගැන ආරංචියක් නැතැයි එහි අයිතිකරු ජේ පී නීල් ප්‍රසන්න මහතා චීන වරාය පොලිසියට පැමිණිලි කර ඇත.

පසුගිය අට වැනිදායින් පසු යාත්‍රාව සමග පනිවිඩ හුවමාරුව ද නැති විය.

 

 



අදහස් (0)

මුහුදු ගිය හත් දෙනෙක් ඇවිත් නෑ

නීල් Friday, 14 June 2013 12:12 PM

කෝ ඇමති? කෝ මේවයේ තියෙනවා කියපු පණිවුඩ හුවමාරු යන්ත්‍ර, ජී පී එස් සම්බන්ධතා? කාලගුනේ සහ ධීවර බලධාරීන් තවම ඉවත්ව නොගියේ ඇයි? (ත)

:       0       0

තබුක් සිල්වා Friday, 14 June 2013 12:41 PM

රටේ පවතින අයපත් කාලගුණය දැනගෙනත් ඇයි අපේ ධීවරයෝ මුදු යන්නේ? (නි)

:       0       0

සංජීව Friday, 14 June 2013 02:07 PM

ධීවර ඇමතිතුමා මේ දවස් වල සද්දයක් නැත්තේ මොකද? (නි)

:       0       0

පෙරේරා Friday, 14 June 2013 02:36 PM

නීල්, පොඩ්ඩක් ඉවසන්න. තවම ධීවර මුහුදුගමන් පිලිබඳ ඇමැති කෙනෙක්වත්, ධීවර සන්නිවේදන කටයුතු පිලිබඳ ඇමැති කෙනෙක්වත් පත් කරලා නැහැනේ. ඒ අයව පත් කරපුවහම ඔය ඔක්කොම ප්‍රශ්න විසදෙනවා. කාලගුනේ අයව වෙනස් කරන්ඩ ඕනෑ නැහැ.කාලගුනයම දැන් වෙනස් වෙලානේ. ධීවර බලධාරීන් ඉතින් මුකුත් වරදක් කරලා නැහැ කියලනේ කිව්වේ. ඉතින් එයාල යන්නේ මොකටද? (නි)

:       0       0

සංජීව Friday, 14 June 2013 10:37 AM

වෙන රටකට ගියාවද්ද? (නි)

:       0       0

ලුම්බිණි Friday, 14 June 2013 10:38 AM

මේ අය සොයන්න අපේ ගුවන්, නාවික හමුදාවල් යොදවන්න බැරි ඇයි? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site