IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මුහුදු ගිය බෝට්ටු 18ක් අනතුරේ?

සිකුරාදා රාත්‍රී බලපිටියෙන් මුහුදු ගිය බොට්ටු 20කින් දෙකක් පෙරළී දෙදෙනකු ගොඩට පීනා ආ බවත්, තව දෙදෙනකු ගැන මෙතෙක් තොරතුරක් ලැබී නැති බවත්, සෙසු බෝට්ටු 18 ගැන ද තොරතුරු නැති බවත් ධීවරයෝ කියති.

ඔවුන්ගේ ඥාතීහු බෝට්ටු එන තෙක් වෙරළට වී සිටිති.



අදහස් (0)

මුහුදු ගිය බෝට්ටු 18ක් අනතුරේ?

හිමාෂ Saturday, 08 June 2013 08:09 AM

හරිම කණගාටුදායක පුවතක් (නි)

:       0       0

තරිදු Saturday, 08 June 2013 09:58 AM

මෙය ගැන සති දෙකකට කලින් අමෙරිකාවෙන් කිව්වා. එක විද්‍යුත් නාලිකාවකත් එකපාරක් මේ ගැන කිව්වා මට ඇහුනා. වෙන එක නාලිකාවක්වත් මේ ගැන කිව්වේ නැහැ මම හිතන්නේ. ඇමරිකාවෙන් දෙන වාර්තාව බලලා මෙහෙ මාධ්‍ය වලට දෙන්න කෙනෙක් හිටියා නම් හොඳටම ඇති වගේ මම හිතන්නේ. එහෙමවත් වුණා නම් මේ වගේ විපත් නවත්ත ගන්න තිබුණා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site