IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘මුහුද ඔළුවේ ඉඳන් කයි‘

ගෝලීය කාලගුණ විපර්යාස නිසා අනාගතයේ යාපනය අර්ධද්වීපය මුහුදට යට වීමේ අවදානමක් ඇතැයි විද්‍යාඥයින් පෙන්වා දී තිබෙන බව උතුරු පළාත් කෘෂිකර්ම ඇමැති පී. අයින්ගරනේෂන් මහතා පැවසීය.

සුනාමි ව්‍යසනයෙන් මිය ගිය පිරිස් සිහි කරමින් පැවැත්වීමට නියමිත වැඩසටහනක සංවිධාන කටයුතු සඳහා පැවැති රැස්වීමක දී ඔහු මේ බව කීවේය.

සුනාමිය නිසා   40000කගේ පමණ ජීවිත අහිමි වූ බව ඔහු සඳහන් කළේය.



අදහස් (0)

‘මුහුද ඔළුවේ ඉඳන් කයි‘

මහින්ද ආර්. කිතුල්ගොඩ- සීෂෙල්ස් Saturday, 19 December 2015 01:09 PM

එතකොට දැන් වෙනම කොටසක් පාලනයට ඉල්ලන්නේ....? ඒක තමයි කියන්නේ, කවුරු කොහේ හිටියත් අවසානය මරණය බව දැනගෙන සමගියෙන් ජීවත්වුණා නම් නේද හොඳ??? (නි)

:       0       0

නිලුපුල් Sunday, 20 December 2015 02:55 AM

මේ මොනවද ඒ ගමන සිද්ධවෙන්න යන්නේ? (නි)

:       0       0

මහින්ද Sunday, 20 December 2015 04:39 AM

මානව හිමිකම් යයි ද? (බ)

:       0       0

නිරාන් Sunday, 20 December 2015 05:36 AM

බයවෙන්න එපා ඇමැතිතුමෝ ජයලලිතා, වයිකෝ ඉන්නවානේ. ඔයාලා ආදරෙන් බලාගනිවි (බ)

:       0       0

චම්පික Sunday, 20 December 2015 06:36 PM

අනේ මන්දා මේවට මොනවා කරන්නද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 532 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site