(යොහාන් භාසුර)
මුහුදුබඩ දුම්රිය මාර්ගය අබලන්වීම සහ දුම්රිය මගීන් දෙගුණවීම පිළිබඳව අවධානය යොමු කර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කාලසටහන සංශෝධනය කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා පැවසීය.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නව කාලසටහන මේ මස 20 වැනිදා සිට ක්‍රියාත්මක වන බව ද ගුණසිංහ මහතා කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මුහුදුබඩ දුම්රිය කාලසටහන වෙනස් වෙයි
චන්දන Saturday, 15 October 2022 07:15 AM
සුද්දා ගෙ කාලෙ හදපු රේල් පාර අවුරුදු 70 වැඩිය තිබුණ . අවුරුදු 10 විතර කලින් මාස ගණනක් වහල දාල අලුතින් රේල් පාර හැදුවා . කලුතර පැත්තේ ප්‍රවාහන ඇමති . මෙතරම් ඉක්මනින් පාර දුර්වල වුනේ කෙහොමද කියල වහාම පරීක්ෂණ කරන්න . කීයක් කොමිස් ගැහුව ද.