ගුවන් යානයක කොටසක් යැයි සිතා කළුතර කටුකුරුන්ද මුහුදෙන් අහුලාගත් කෑල්ලක් කළුතර පහන නාවික හමුදා කඳවුරට බාරදුන් බව එය අහුලාගත් අය කියති.
ආලෝකයක්ද විහිදුණු බව කියන මෙම කෑල්ලේ බෙල්ලන්ද බැඳී සිටි බවත් එය ගුවන් හමුදා මූලස්ථානයට යවන බවත් දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදෙන් අහුලාගත් කෑල්ලක් ගුවන් හමුදාවට