IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මුහුදත් රළු වෙයි: අහසත් ගොරවයි

 

දිවයින අවට වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්වය හේතුවෙන් දිවයිනේ සහ අවට මුහුදු ප්‍රදේශ වල  පවතින වැසිබර කාලගුණ තත්ත්වය තව දුරටත් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේ දී  සහ රාත්‍රී කාලයේ දී වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උදය කාලයේදීද දිවයිනේ වැසි බලාපොරොත්තුවිය හැක. ඇතැම් ස්ථාන වලට ඉතා තද වැසි (මි.මී 150ට වැඩි) ද ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ද ඇති විය හැක.

මුහුදු ප්‍රදේශ වල ගිගුරුම් සහිත වැසි ඇතිවන විට ක්ෂණිකව සුළං වේගය ඉහළ යාමට ඉඩ  ඇති  හෙයින් එවිට එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව  රළු වීමට හැකියාවක් පවතී

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (Department of Meteorology)



අදහස් (0)

මුහුදත් රළු වෙයි: අහසත් ගොරවයි

රංග Saturday, 18 October 2014 12:57 PM

අනේ අහන්නත් සතුටක්...හෙට මගෙ අැදුම් ටික වේල ගන්න පුලුවන් වෙයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site