(ඩී.ජී.සුගතපාල )
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක ධිවරයෙකු මුහුදට වැටි අතුරුදහන්ව ඇතැයි වරාය පොලිසිය පවසයි.
අතුරුදහන් ඇත්තේ හික්කඩුව තොටගමුව පදිංචි 25 හැවිරිදි ධිවරයෙකි.
ඔහු තවත් පස් දෙනෙකු සමග ඉකුත් 26 වනදින චමිර පුතා නමැති බහුදින යාත්‍රාවෙන් මුහුදු ගොස් ඇති අතර ඊයේ(08) සවස ඔහු මුහුදට වැටුන බවට යාත්‍රාවේ හිමිකරුට සන්නිවේදන උපකරණ මගින් දැනුම්දිමෙන් පසු යාත්‍රාවේ හිමිකරු ඒ සම්බන්ධයෙන් වරාය පොලිසියට පැමිණිලි කර ඇත.
පොලිසිය මේ පිළිබඳව දක්ෂිණ නාවික හමුදා කඳවුර දැනුවත් කර ඇති අතර නාවික හමුදාව විසින් අතරුදහන් ධිවරයා සොයා මෙහෙයුමක් දියත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
398
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදට වැටුණු ධීවරයා අතුරුදන්
සුරලොව ඇල්මන්ගේ Thursday, 09 March 2023 12:48 PM
එක තැනක මුහුදට වැටුනු ධීවරයා අතුරුදන් තව තැනක , ධීවර වෙළඳ සැල කියලා බෝඩ් තියෙනවා පළාත් පාලන ආයතන කඩ වෙන්දේසියේ කියන්නෙ මස් වෙළඳ සැල මාලු වෙළඳ සැල කියලා ඉතින් කිසිම කඩේකින් ධීවර කිලෝවක් ග්‍රෑම් 500 ඉල්ලන්නෙ නැහැ ඉල්ලන්නේ මාලු දෙන්න කියලා මට තේරුම් ගන්න බැහැ ධීවර කියන්නෙ මොනවටද කියලා