IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහත්වරු දෙන්නෙක්

ඌව පළාත් සභා ඡන්දය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ තණමල්විල 16, රැස්වීමක් පවත්වමින් සිටියදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක දයාරත්න බණ්ඩාර මහතාද ඊට ගොඩ විය.

ඔහු ජ.වි.පෙ. මොනරාගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ආර්.එම්.ජයවර්ධන මහතාට සුබ පතා නික්ම ගියේය.



අදහස් (0)

මහත්වරු දෙන්නෙක්

ගුණසේකර Thursday, 11 September 2014 08:37 AM

කපන්න බැරි අත ඉඹිනවා වගෙයි. (නදී)

:       0       0

සිසිර Thursday, 11 September 2014 08:45 AM

අදහන්නත් බැහැ (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Thursday, 11 September 2014 08:56 AM

මැතිවරණයකදී ඇනකොටා ගැනීම ඌවෙන් ප්‍රසිද්ධ උනත් දයාරත්න බණ්ඩාර අපේක්ෂක මහතා සියලුම අපේක්ෂකයින්ට ආදර්ශයක් (නදී)

:       0       0

නිමල් Thursday, 11 September 2014 09:00 AM

අන්න මහත්මා දේසපාලනය (නදී)

:       0       0

ලක්ශාන් Thursday, 11 September 2014 07:23 PM

ඔහොම දෙයක් කළේ අවංකවමද කියලා දන්නෙත් ඉතින් ඔය කියන මහත්වරුම තමයි. (නි)

:       0       0

දම් Thursday, 11 September 2014 09:13 AM

හැමදාම නැහැ හැම තැනම නැහැ (නදී)

:       0       0

සෆෙර්දීන් Thursday, 11 September 2014 09:21 AM

මැරබලයට ජනබලයෙන් පිළිතුරු දෙමු, මැරයන් ගෙදර යවා මේ වගේ මහත්තුරුන්ට ඡන්දය දෙමු (නදී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Thursday, 11 September 2014 09:26 AM

මේ විදිහට ඉන්නවා නම් කොපමණ හොදද ? (නදී)

:       0       0

රිචඩ් Thursday, 11 September 2014 09:26 AM

මේක ඡන්ද අඩු කරන්න කළ වැඩක්වද්ද? (නි)

:       0       0

ධම්ම Thursday, 11 September 2014 09:31 AM

එයා මොකටද එතැනින්ම යන්න ගියේ? (නි)

:       0       0

රිචඩ් Thursday, 11 September 2014 09:28 AM

වෙනස් විදියේ ඡන්ද ව්‍යාපාරයක්. (නි)

:       0       0

වසන්ත මිලානෝ Thursday, 11 September 2014 10:01 PM

ඌව සන්ධානේ බොහොම පහසුවෙන් දිනන බව අපිට ලැබෙන ආරංචි වලින් කියන්න පුළුවන්. (නදී)

:       0       0

පියල් සමරකෝන් Thursday, 11 September 2014 09:52 AM

හැමදාම කියන්නේ ඡන්ද දායකයින්ට මහත්තුරුන්ට ඔබගේ ඡන්දය දෙන්න කියලා. පාට වලින් වැඩක් නැහැ (නදී)

:       0       0

දසුන් Thursday, 11 September 2014 11:43 PM

රටේ දේශපාලන ආරවුල් අඩුකිරීමට නම් මෙවැනි අපේක්ෂකයින් හට මාද්‍ය උදව් කර ඉදිරියට ගෙන ආ යුතුයි. මැර කල්ලි යොදා මුදල් වියදම් කර ලබා ගන්නා ප්‍රතිපලයට වඩා වැඩි ප්‍රතිපලයක් නොමිලේම ලබාගැනීමට මේ ආකාරයෙන් සැලැස්විය යුතුයි. (නදී)

:       0       0

නිරෝෂන් Thursday, 11 September 2014 10:10 AM

දැන් අර හරීන් තේ එකක් බීපු එකට කෑ ගහපු අය කෝ? (නදී)

:       0       0

සඳුනි Thursday, 11 September 2014 10:11 AM

සැබෑ මහත්මා දේශපාලකයෙක්. සුබපැතුම්....!හැබැයි එතුමා වටේ ඉන්න ආධාර කාරයෝ නම් වැඩේට කැමති නැතුව ඇති. (නදී)

:       0       0

පිටිගල Thursday, 11 September 2014 10:30 AM

දයාරත්න මහතා ඡන්ද බර ගණනක් තමන්ගේ පැත්තට හරවා ගත්තා. මැර බලයට වඩා එ්ක හොඳයි. (නදී)

:       0       0

චන්ද්‍රා Thursday, 11 September 2014 10:32 AM

හොද ආදර්ශයක්, හැමෝටම එහෙම කරන්න බැරි මොකද? (නදී)

:       0       0

පතිරණ Thursday, 11 September 2014 10:37 AM

නිදහස් සංදානයේ ඇති මහත්මා දේශපාලනයක් නැහැ. (නදී)

:       0       0

රෝහණ Friday, 12 September 2014 02:40 AM

කෝ දැන් අර අදහස් දමන බන්දුල පෙරේරා ඇයි කතා නොදමන්නේ? (නි)

:       0       0

රේමන්ඩ් Thursday, 11 September 2014 10:54 AM

දෙගොල්ලන්ටම් උවමනා ජනතාවට සේවය කරන්න නම් මෙසේ විය යුතුය. මෙය ඉහල සිට පහල දක්වා සිටින අයට හොද පාඩමක්. (නදී)

:       0       0

සුනිල් විතානගේ Thursday, 11 September 2014 10:55 AM

අයියෝ යු.එන්.පී කට්ට්ය ඕවා දන්නේ නැහැ (නදී)

:       0       0

සෑම් Thursday, 11 September 2014 11:33 AM

මම මේ කියවන්නේ පිටරට පත්තරයක්ද කියලා එකපාරටම හිතුණා (නි)

:       0       0

යෝනක Thursday, 11 September 2014 11:33 AM

ප්‍රසිද්ධියේ අතට අත දුන්නා වගේ නෙමෙයි, ඔනන් පස්සේ මැර ප්‍රහාර බැහැ හොඳේ (නි)

:       0       0

රොකී Thursday, 11 September 2014 02:19 PM

අදහස් දක්වන්න කලබල වෙන්න ඕන නැහැ. ටිකක් ඉවසල බලමුකෝ (නදී)

:       0       0

චරිත් Thursday, 11 September 2014 02:30 PM

මේක උප්පරවැට්ටියක් නෙමෙයි නේද? (නි)

:       0       0

නැනී Thursday, 11 September 2014 03:29 PM

ලංකාවේ දේශපාලනය තුල වෙන දේවල් බලපුවාම මේවා ගැන මට නම් අබ මල් රේණුවක් තරම වත් විශ්වාසයක් නැහැ. (නදී)

:       0       0

වසන්ත Thursday, 11 September 2014 08:13 AM

අන්න එහෙමනේ ඡන්ද කරන්ඩ ඕනා. අපි සියල්ලෝම සිංහල. අපි සියල්ලෝම ලාංකික කියන හැඟීමෙන් වැඩ කරමු. දිනුම පැරදුම බාර ගනිමු. හැම දාම දිනන්ඩ කාටවත්ම බැහැ. (නදී)

:       0       0

හේවාවිතාරණ Thursday, 11 September 2014 04:49 PM

ඒවා හොඳ වැඩ (නි)

:       0       0

හේවාවිතාරණ Thursday, 11 September 2014 04:48 PM

හැත්තෑ එකේ ජවිපෙ සාමාජික මහතෙක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site