IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහජන සේවා දුරකථන සියයට 71ක් අක්‍රීයයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන මහජන සේවා සැපයීම සඳහා හඳුන්වා දී ඇති දුරකථනවලින් සියයට 71 ක් නිසිපරිදි ක්‍රියාත්මක නොවන්නේ යැයි පේරාදේණිය විශ්වවිද්‍යාලය කළ සමීක්‍ෂණයකින් හෙළි වී තිබේ.

රාජ්‍ය ආයතනවල ජනතාව වෙනුවෙන් වෙන්කර ඇති දුරකථනවලින් සියයට 29 ක් පමණ නිසි පරිදි ක්‍රියාත්මක වන බවත් දුරකථන සියයට 22 කට කිසිඳු නිලධාරීයෙක් ප්‍රතිචාර නොදක්වන බවත් පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

එම සමීක්‍ෂණයට ලක්වූ ප්‍රාදේශීය සභා 98 න් සියයට 14 ක දුරකථන අක්‍රීය බවත් සියයට 42 ක් පමණක් ප්‍රතිචාර දක්වන අතර සියයට 45 ක් ප්‍රතිචාර නොදක්වන බවත් මහාචාර්යවරයා කීය. 



අදහස් (3)

මහජන සේවා දුරකථන සියයට 71ක් අක්‍රීයයි

Sam Monday, 26 February 2024 09:15 PM

කොච්චර හොඳද .මම හිතුවේ 100% ම වැඩ නෑ කියලා.29% වැඩ කරන එක කොච්චර දෙයක්ද ?

:       1       15

Lalla Tuesday, 27 February 2024 08:44 AM

ලංකා බෙල් දුරකථන තිබූ රාජ්‍ය ආයතනවල දුරකථන දැන් අක්‍රීයයි. ඔවුන් කිසිම දැනුම්දීමක් නොකර සේවය නවතා දැම්මේ. විදුලි සංදේශ නියාමන කොමිසම නිදියගෙනද? නැතිනම් ජරාව කාලා අවසර දීලාද?

:       0       0

නිහාල් Tuesday, 27 February 2024 10:01 AM

ප්‍රතිචාර දක්වන අයත් කතාකරන්නේ කිසිම ශිෂ්ඨ සම්පන්න විදියට නෙවෙයි. මුලින්ම එයාලාට කියලා දෙන්න ඕනෑ. කොහොමද වැදගත් විදියට කතා කරන්නේ කියලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site