IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මහජන සේවය ඉටු නොකර හේතු එපා

(අංජුල මහික වීරරත්න)

මහජන සේවය ඉටු නොකිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බදුල්ලේ දී පැවසීය.

රාජ්‍ය ආයතන  අතර ගැටුම් අති කර නොගෙන උපරිම මහජන සේවාවක් සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ද ජනාධිපතිවරයා කීය .

රාජ්‍ය නිලධාරීන් නීති හා අණපනත්  පලිහක් කර ගත යුත්තේ ජනතාවට සේවය කිරීමට මිස සමාගම්වලට සේවය කිරීමට නොවන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (15)  පෙරවරුවේ පැවති  දිස්ත්‍රික් සංවර්ධන  කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.



අදහස් (7)

මහජන සේවය ඉටු නොකර හේතු එපා

sena Thursday, 15 December 2022 03:53 PM

මෙතුමා දැන් අවුරුදු 40 ක් ජනතාවට කරපු එක දෙයක් කවුරු හරි කියනවද?

:       11       17

athuraFriday, 16 December 2022 12:05 PM

සුවසැරිය ගිලන්රථ සේවය ලංකාවට ගෙනාවේ ඔබද? කියන්න තව ඕනෑතරම් තියනවා. හැබැයි ඔබ ඇහුවේ එකයි.

:       0       0

sharm warn Thursday, 15 December 2022 03:57 PM

අනේ ඔව්.අවුරුදු 45 ක් මහා ජන සේවයක් කරලා ජනතාව විසින් ගෙදර එළවලා දාපු සහ දියවන්නාවේ පාදඩ ගුබ්බෑයමෙයි ඉන්න 134 ක් විසින් සොර මුලේ නායක කමට තෝරා ගත්ත නිසා පොරක් වෙලා එනවා මෙතන මහජන සේවේ උගන්වන්න .මේ භූතයා මේ කතා අහගන්න ඔයාලටත් ඔහොම වෙලා මදි .කිරිබත් කෑවේ ඔයාලානේ

:       9       13

siri Thursday, 15 December 2022 06:03 PM

ඔය හොඳට සේවය කරලා තියෙන්නේ.. රට බංකොලොත් කරලා ඔක්කොම විකුණන්න සූදානම ....

:       7       9

chandima Thursday, 15 December 2022 10:54 PM

එතකොට නටන්න දන්නවා කියලා ඇවිත් දැන් පොළොව ඇදැයි කියන පින් පඩි ගන්න කෙනාට මොකද කරන්නේ?

:       6       4

LGPJ Friday, 16 December 2022 06:46 AM

එය ඔබ සැමටද ගැලපේ !!!!!

:       1       1

Nimal Friday, 16 December 2022 08:25 AM

කී සැරයක් හේතු කිය කිය බලයට ආවා ද?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site