ශ්රී ලාංකික ගෘහ සේවිකාවක් කුවේට් ඩිරාම් 1400ක් (රුපියල් 49683.08) වටිනා තම රන් බඩු සොරකම් කළැයි 25 හැවිරිදි කුවේට් කතක පැමිණිලි කළ බව අල් රායි පුවත්පත කියයි.
ඇයට ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කිරීම සඳහා ගුවන් ටිකට් පතක් ද මිලට ගෙන ඇය ගුවන්තොටට ඇරලා ගෙදර පැමිණි ඇය දුටුවේ ඇගේ රන්බඩු සොරා ගෙන ගොස් ඇති බවයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
මෙහෙකාරිය ගෙයක් අතගාගෙන යයි
අමිල ආතාවුද Monday, 30 June 2014 12:39 AM
මෙහෙ කුවෙට් මිනිස්සුන්ට එහෙම තමා කරන්න ඕනේ.(දී)
ජසීම් Monday, 30 June 2014 01:11 AM
මේවා විතරද මෙහෙ තවත් ලොකු හොරු ඉන්නවා. අපේ අයියලා අක්කලා. (ස)
සුසන්ත Monday, 30 June 2014 01:29 AM
ඇයි මාධව,ඔයා කනගාටු වෙනවද ගෙදර තිබිච්ච ඔක්කොම රත්තරන් බඩු ටික සුද්ද නොකිරීම පිලිබදව? (ස)
ඉසුරන්දි Monday, 30 June 2014 01:04 PM
මම එහෙම කිව්වට මමත් කැමති නැහැ කරලා තියෙන වැඩේටනම්...අපේ රටට කෙසේ වෙතත් ඒ රටවල වැඩ කරන අනෙක් ලාංකීය මිනිසුන්ට තමයි එකෙන් පහර වදින්නේ.අනේ මම කුවේට් නෙමෙයි වැඩ කරන්නේ. (ස)
සංජිව Monday, 30 June 2014 03:07 AM
ලක්ෂ බාගයයි (දී)
අමි Monday, 30 June 2014 05:54 AM
කුවේට් ඩිනර් එකක් කියන්නේ රු 465 ඉතින් 1400 කියන්නේ කීයක්ද කියල බලන්න (දී)
අරවින්ද ඩුබායි Monday, 30 June 2014 08:01 AM
කවුද දන්නේ ඇත්තද කියල ,, ඊට වැඩ ඔය රට වල වල අයට ඕක මහා ලොකු ගානක් නෙමෙයි අපිට ලොකු උනාට (දී)
බොතේජු Sunday, 29 June 2014 04:17 PM
මෙතන තියෙන්නේ රට ගැන ප්‍රශ්නයක් (දී)
ආසිරි Sunday, 29 June 2014 04:47 PM
මිනිස්සුන්ට තියන දැඩි ආර්ථක අගහිගකම් බැලුවම මේවා පුදුම වෙන්න දේවල් නෙමෙයි .මම දැන් ඉන්නේ ඉන්දියාවේ. ලංකාවේ බස් ගාස්තු විතරක් ඉන්දියාවේ වගේ දෙතුන් ගුණයක්.(දී)
ඉසුරන්දි Monday, 30 June 2014 10:01 AM
මිනිස්සු මෙහෙ විදින දහදුක්වල හැටියට ඕකත් මදි කියලයි මමනම් කියන්නේ. (දී)
තුසිත Sunday, 29 June 2014 05:10 PM
ලංකාවේ නම කාලා නැත්තටම නැති කරලා දාන්න (දී)
චින්තක Sunday, 29 June 2014 05:13 PM
ලංකාවේ කියන්නත් ලැජ්ජයි මට (දී)
චාමර අනුර සම්පත් Sunday, 29 June 2014 05:52 PM
නියමයි (දී)
හර්ෂණ Monday, 30 June 2014 10:40 AM
කුවේට් ඩිනර් එකක් රුපියල් 462. (දී)
සුරේශ් Monday, 30 June 2014 05:02 PM
කුවේට් ඩිනර් 1ක් කියන්නේ රුපියල් 463ක් වෙනවා කොහම උනත් කරපු වැඩේනම් හොදයි මහේ මිනිස්සු වැඩකරන අපේ සහෝදරියන්ට මහා කැත විදියට සලකන්නේ ,මන් ඉන්නෙත් කුවේට් , එනිසා දන්නවා(දී)
පහන්දී Monday, 30 June 2014 11:25 AM
මම නම් කියන්නේ කුඩා වුවත්., ලොකුවට වුවත්., හොරකම හොරකමමයි., අනෙක මෙතන අදහස් දාපු ඉසුරන්දි., මට පෙන්නේ ඉන්නේ කුවයිට් වල වගේ.( අදින්නාදානා වේරමණී සික්කා පදං සමාදියාමි ) (දී)
අසංක Monday, 30 June 2014 11:27 AM
කරපු වෙඩෙ හොද මදි නේද (දී)
චන්ද්‍රා Sunday, 29 June 2014 06:20 PM
නියමයි අතේ පත්තුවෙන වැඩක් කරලා තියෙන්නේ , පව්,(දී)
ස්පන් Sunday, 29 June 2014 06:22 PM
ඕක වෙන්න ටිකක් අමාරු වැඩක් . රුපියල් 49683.08 කියන්නේ රන් පවුම කට වගේ (දී)
රංගන Sunday, 29 June 2014 07:46 PM
ලජ්ජා නැති කම මහමුදලි කමටත් වඩා ලොකුයි කියනවානේ (දී)
දිලිනි Monday, 30 June 2014 12:06 PM
හරි හොඳයි (දී)
ගාමා Sunday, 29 June 2014 08:49 PM
පවුමක මිලනේ හොරකම් කරලා තියෙන්නේ (දී)
විමල Sunday, 29 June 2014 08:51 PM
ලෝකේ නම ගිය රටක් කරන්න ලංකාව (දී)
තරිඳු Monday, 30 June 2014 12:19 PM
ඉහත සදහන් කුවේට් ඩිරාම් 1400ක් කියන්නේ රුපියල් 646800 ක් විතර වෙනවා.(දී)
මාධව Sunday, 29 June 2014 10:18 PM
මෙච්චරද ගෙදරටම තිබිලා තියෙන්නේ (දී)
සේනක Sunday, 29 June 2014 10:48 PM
මේකට යොදා ගන්නේ කුමන නීතියද (දී)