(අංජුල මහික වීරරත්න)
අම්පාර මහඔය ප්‍රදේශයේ සිදුව ඇති යුරියා පොහොර වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට උපදෙස් දුන්නේය.
ගොවි ජනතාවට බෙදාහැරීමට ලබා දුන් යුරියා පොහොර තොගයක් මහඔය ගොවි සංවිධානයක් විසින් වංචා සහගතව පෞද්ගලික ව්‍යාපාරිකයකුට අලෙවි කිරීමෙි සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරෙයි.
පොහොර ලබාගත් ව්‍යාපාරිකයා අදාල පොහොර වැඩි මුදලට ගොවීන්ට අලෙවි කර ඇතැයි ද එම වංචාවට සම්බන්ධ සියලු දෙනා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මහඔය පොහොර වංචාවක් ගැන විමර්ශනක්
ravin Wednesday, 27 July 2022 04:43 PM
නම් ගම් සහ අනිකුත් තොරතුරු ප්‍රසිද්ධ කරන්න. නැතිනම් අපි බේරෙ වැවේ හරි, ඔරුගොඩවත්ත තෙල් ඇලේ හරි නොමිලේ සතියක් විතර නාන්න දෙමු. ආයේ කවුරුවත් අහිංසක ජනතාව සූරාකන එකක් නැහැ.