IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මාස 27කට පසු ෆොන්සේකා ගෙදර යයි

තමනට මෙතෙක් රැකවරණ දුන් බන්ධනාගාර නිලධරයන්ට ස්තුති කළ සරත් ෆොන්සේකා මහතා අද පස්වරු  4.45  ට බොරැල්ලේ වැලිකඩ බන්ධනාගාරයෙන් එළියට ආවේය. දෑත් ඉහළට ඔසවා වැඩමකර සිටි මහා සංඝයා ඇතුළු පිරිසට ආචාර කළ ෆොන්සේකාට එහි රැස්ව සිටි පිරිස් මල් මාලා පළඳවන්නට පොර කෑහ.  

සබැඳි පුවත්.......



අදහස් (0)

මාස 27කට පසු ෆොන්සේකා ගෙදර යයි

සමන්ත Monday, 21 May 2012 04:53 PM

එලකිරි

:       0       0

අමිල කටුනායක Monday, 21 May 2012 04:57 PM

ලංකාවටම මඟුල්.

:       0       0

තුසිත Monday, 21 May 2012 04:57 PM

බොහෝම හොදයි.......

:       0       0

සිංහලයා Tuesday, 22 May 2012 10:49 AM

සමහරු හිතන් ඉන්නේ ජනාධිපතිවරයෙක් වූ පමණින්ම රජ වෙන්න පුළුවන් කියලා.අවුරුදු 30ක් දිනා ගන්න බැරි වෙච්ච යුද්ධේ අවුරුදු 3කින් දිනුවේ කොහොමද කියලා හිතලා බැලුවොත් නේද හොද?

:       0       0

මහේෂ් Thursday, 24 May 2012 04:54 PM

රෑ වැටුණු ව‍ලේ දවල් වැටෙන්න එපා.. ඔබට දිගාසිරි

:       0       0

මෙල්බන් වැසියා Monday, 21 May 2012 05:16 PM

යුද්ධය ජය ගන්න ඔබගෙන් ලබුන සේවය වගෙම අපගේ ජනධිපතිතුමාගේ ලැබුණ නායකත්වය වැදගත්. එය නොලැබෙන්න යුද්දය දිනන එක බොරු. මතක්‌නේ හිටපු පරණ අය කරපු දෙවල්.

:       0       0

සමීර Monday, 21 May 2012 05:23 PM

ලංකවේ මිනිස්‌සු මෙචචර පස්‌සෙන් යන්නේ ඇයි. ගෙදර ගිහින් තමංගෙ දියුනුවට වැඩක්‌ කරගන්න.

:       0       0

ප්‍රගීත් Tuesday, 22 May 2012 11:13 AM

තණ කොළ නොබුදති සිංහ පැටව්...,,,,

:       0       0

සරත්ද සිල්වා Monday, 21 May 2012 05:26 PM

ඔබ තුමාට උණුසුම් සුභ පැතුම් හා දීර්ඝායු...........

:       0       0

පුබුදු Tuesday, 22 May 2012 11:18 AM

මහත්මයාණෙනි, එක පාරක් දේශපාලන ලණූවක් කාලා දුක් වින්දා.තව සැරයක් ඔබතුමා ඉත්තෙක් කරගෙන අනික් අය තමන්ගේ දේශපාලන ද්ව්ය බේරා ගත්තා.ආපහු අමාරුවේ වැටෙන් නැතුව ඉන්න දැන්වත්

:       0       0

කීර්ති Tuesday, 22 May 2012 11:35 AM

ඔබතුමාගේ වටේ ඉන්න අයගෙන් බේරෙන විදිය ගැන හිතුවොත් රටේ වී‍රයෙක් වෙයි.නැත්නම් ආයි අර ජරා කුණු ගොඩටම තමයි වැටෙන්නේ

:       0       0

ජානිස් Tuesday, 22 May 2012 11:36 AM

අපි ඔබ සමඟයි,

:       0       0

ගයාන් Tuesday, 22 May 2012 11:35 AM

පෙරේරා, මේ ඉන්නේ හිටපු යුධ හමුදාපතිවරයා මිස හිර කාරයෙක් නෙමෙයි.නිකං මෝඩ කමෙන්ට්ස් දාන්න එපා

:       0       0

හසී Tuesday, 22 May 2012 11:42 AM

රවින්ද්‍ර කියන දේ ඇත්ත..

:       0       0

ගජබා Tuesday, 22 May 2012 12:21 PM

සියථ" රණවිරුවන් ඔබ සමඟයි ඔබට ජය ! අපි රටත් හදලා පෙන්නමු .

:       0       0

ගාමිණි Tuesday, 22 May 2012 12:28 PM

හැමදේමකටම කලින් තමන්ට වැරදුනේ කොතනද කියල නිදහසේ හිතා බලන්න. . දුර දිග බලා ඉවසීමෙන් කටයුතු කරන්න නුවන ලැබේවා!

:       0       0

අසින්ත Tuesday, 22 May 2012 12:28 PM

රවින්ද්‍ර කියන දේ ඇත්ත.අපේ ජනපතිතුමත් කලින් හිටපු ජනපතිතුමත් ලා වගේ වැඩ කළානම් ඔබතුමන්ටත් උරුම වෙන්නේ කොබ්බෑකඩුව මහත්තයාට වෙච්ච එකම තමයි. ඒ නිසා දැන්වත් එතුමා සමග එක්වෙලා රට දියුණු කරන්න බලන්න

:       0       0

තෙරා Tuesday, 22 May 2012 12:39 PM

මර්වින් සිල්වා මහත්තයයි, මංගල මහත්තයයි කෝ???????

:       0       0

ravindra Monday, 21 May 2012 09:52 PM

ෆොන්සෙකා මහත්මයානණි ඔබතුමා ඔබගේ රාජකාරියේඳි වීරයෙක් වුනබව හැබෑව එයට අපි ඔබට ගරු කරමු නමුත් මුල අමතක කරන්න එපා මීටපෙර හිටපු හමුදාපතිවරුන්ට වීරයන් වෙන්න ඉඩ නොදුන්නේ රටේපාලකයන් ම බව අමතක කරන්න ඵපා ඔබතුමාට දැන් කරන්න තියෙන්නේ එකදෙයි රටේ ජනාධිපතිතුමන් සමග එක්වී රටට යහපතක් කරන්න නැත්නම් අමරිකාවට යන්න

:       0       0

දිනේන්ද්‍ර Monday, 21 May 2012 09:58 PM

පාට පාට කොඩි ඔතනට ගැලපෙන්නෙ නෑ යාඵවා............

:       0       0

ලුකාස් Tuesday, 22 May 2012 02:14 PM

අර්ජුන කාටද මේ ජැක ගහගෙන ඉන්නේ ?

:       0       0

චාන්දනී Tuesday, 22 May 2012 02:16 PM

නැවත දේශපාලන අසුචි වලෙ ෙනාවැටි වීරයෙක් ලෙස සැම සිත් සතන් වල ම රජවන්න. ඔබට දීර්ඝායුෂ.......!!!!

:       0       0

අලිබබා Tuesday, 22 May 2012 02:28 PM

අර තටිටමාමා කවුද එතකොට. අර්ජුනත් හයේ පාරක් ගහන්නවගේ යන්නේ.

:       0       0

බණ්ඩා Tuesday, 22 May 2012 02:38 PM

පොන්සේකා මහත්තයා නිදහස් කළ එක උතුම්. ඒ වුනාට ජීවන වියදම පහත දාන එකටත් හොදම කාලය තමයි මේ...

:       0       0

ඉෂාර Tuesday, 22 May 2012 02:38 PM

විරැවාණෙනි, මැතිවරණ එපා. දරුවන් හා බිරිද සමග විශ්‍රාම සුවයෙන් ඉන්න. ඔබට දීර්ඝායුෂ ලැබේවා...

:       0       0

අමිල කටුනායක Monday, 21 May 2012 11:49 PM

ඔබේ නිදහස අපේ සතුටයි...

:       0       0

වරුණ Tuesday, 22 May 2012 01:50 AM

උතුම් ශ්‍රී ලංකාවේ ජීවත් වෙන්නේ අහිංසක මිනිස්සු. ඔබට ලැබෙන්නේ ඒ අයගේ ආශිර්වාදය ජාති ආගම් භේධයකින් තොරව ලැබෙන්නක්.....

:       0       0

නීල Tuesday, 22 May 2012 03:20 AM

මනුස්සකම පෙරදැරිව හැමෝම එක්වෙලා රට සංවර්ධනය කරන්න. එතකොට අපි කොයි රටක හිටියත් අපිට අපේ රට ගැන ආඩම්භර වෙන්න පුඵවන්.

:       0       0

ජන්තු Tuesday, 22 May 2012 03:34 PM

අනේ ෆොන්සේකා මහත්තයෝ තේරුම් ගන්න.හැමෝම එකමුතු වෙලා යුද්දේ දිනුවා නම් ඇයි දැන් මේ...රටේ දුෂණ වැඩි...බදු මිල අහස උසට..පොඩි මිනිහ ඉවරෙටම ඉවරයි.කව්රු ආවත් අපිට සහනයක් නැ..බලේ රහ වෙටෙනකොට කාටත් පොරොන්දු අමතකයි.ඔබ තුමා උනත් එහෙම තමයි..ආ නැත්ද?අසරණ ජනතාව අපි ඕවට දගලලා වැඩක් නැ..ඔබ තුමා හොදින් තීරණය කරන්න.. මගේ මව් බිමට ජය වේවා.......

:       0       0

වසන්ත Tuesday, 22 May 2012 04:19 PM

ඔ‍බේ අතීතය අමතක කරන්න එපා. ‍ලොවේ හොදම ජෙනරල්වරයා බවට පත්වූවා ඔබට මතකද? ඔබ අධෛර්යමත් නොවන්න. ඔබට සුභ පැතුම්...!!

:       0       0

කෝසලා Thursday, 24 May 2012 03:03 PM

දැන්වත් ජනාධිපති එක්ක වැඩ කරන්න

:       0       0

අනුර Tuesday, 22 May 2012 09:10 AM

ඔබගේ වචන වල තිබෙන එඩිතරකම දුටුවාම අපේ හිත් වලට දැනෙන හයිය කියලා නිම කරන්න බැහැ

:       0       0

අර්ජුක Tuesday, 22 May 2012 05:29 PM

එල්ලෙන්න අත්තක් බල බල හිටිය අයට හොදයි‍....

:       0       0

රසික Tuesday, 22 May 2012 09:32 AM

සරත් ෆොන්සේකා මහතා යුධ විරුවකු බව හා ඔහු හා ඔහුගේ සෙබළුන් මාතෘරූභූමියේ දී ලේ ,මස් ,ඇට ,නහර පමණක් නොව ජීවිත පවා දන්දී ගොඩ නගන ලද උත්තරීතර ලංකා මාතාව එක්සත්ව ගොඩනගමු .. '

:       0       0

පෙරේරා Tuesday, 22 May 2012 09:56 AM

ලොක ඉතිහාසේ පළවෙනි වතාව මේක වෙන්න ඇති සිරකරුවෙකුට පෞද්ගලික රෝහලක ඉන්න දීපු. දැන්නම් පේන්නේ නෑ කිසිම ලෙඩක් තිබ්බ වගක් නම්

:       0       0

පෙරේරා Tuesday, 22 May 2012 10:07 AM

මන් හිතන්නේ ගෙදර හිටියට වඩා සැපසේ හිරේ හිටියා. කුඩු කාරයොයි, මිනීමරුවොයි අනික් හොරුයි ඔක්කොම නිතිඥයො දම්මලා කිවුවොත් බේත ගන්න නවලෝකේ යන්න ඕනි කියලා එතකොට තේරෙයි රගේ.අධිකරණය නම් දුන්නේ නරක ආදර්ශයක්

:       0       0

ධනංජා කෝදාගොඩ Tuesday, 22 May 2012 10:12 AM

ජාතියේ පුතුනි, ඔබට අපගේ ප්‍රණාමය!!! අප සැමදා ඔබට ණය ගැතියි!

:       0       0

අන්සාරි Tuesday, 22 May 2012 10:23 AM

අපිටත් බලන්න එන්න ඇමරිකාවට.ඔබ සැමදා අපේ වීරයායි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site