IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මාස 10කින් ණය ගෙවීමට ඇවන්ට් ගාඩ් සමාගමට කල්දෙයි

ඇවන්ට් ගාඩ් ආයතනය රක්නා ලංකා සමාගමට ගෙවිය යුතු රුපියල් කෝටි 91කට අධික ණය ඉදිරි මාස 10 තුළ ගෙවීමට ඇවන්ගාඩ් අධ්‍යක්ෂ මණ්ඩලය කැමැත්ත පළ කොට ඇතැයි එම සමාගමේ ආරංචිමාර්ග කියයි.

එම ණය මුදල් ගෙවීම වසර කිහිපයක් ප්‍රමාධ කළ බව බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

රක්නා ලංකා සමාගම ආරම්භ කළ 2010 වසරේ සිට වසර දෙකක කාලයක් රජයට ලාබාංශ ලෙවා ඇතත් ඉන් පසු මේ දක්වා කිසිදු මුදලක් ලාභාංශ වශයෙන් ගෙවා නැතැයි ද හෙළි වී තිබේ.



අදහස් (0)

මාස 10කින් ණය ගෙවීමට ඇවන්ට් ගාඩ් සමාගමට කල්දෙයි

කුමාර Friday, 09 October 2015 05:24 AM

මේ කොමෙන්ට්ස් දැක්කහම තේරෙනවා තියෙන කුහක කම. ඕනෑම බිස්නස් එකක ණය තියෙනවා . සිංහලය කියන්නේ මැටි මොල්ලු ජාතියක් (බ)

:       0       0

සචිත් Thursday, 08 October 2015 06:12 PM

අපිට රුපියල් 100ක් ගෙවාගන්න බැරිවුණොත් ඔහොම කල් දීලා බලාගෙන ඉඳීවිද? ගෙදර බඩුත් උස්සලා වෙන්දේසි කරනවා. (නි)

:       0       0

සත්‍යයා Thursday, 08 October 2015 10:18 PM

මේවගේ ගනුදෙනු යුධ වීරයින්ගේ වැඩ වෙන්න බැහැ. ඔය කොයි වැඩෙත් කිසිම විනිවිදභාවයක් නැහැ.

:       0       0

දුමින්ද Friday, 09 October 2015 07:26 AM

මේක වාණිජ ආරවුලක් නේද.? (ර)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 08 October 2015 11:30 PM

මේක පිහිටවපු අය කිවුවා නේද මෙය ඩොලර් වලින් ලාබ ලබන ආයතනයක් කියලා. කෝ ලාබය? දැන් මොකද ණයවෙලා? (නි)

:       0       0

රාධා Thursday, 08 October 2015 01:44 PM

මේගොල්ලෝ ණය නොගෙවා මිනිසුන්ට සල්ලි දීලයි තියෙන්නේ. මාර පින් අතේ වැඩ නේද ? (බ)

:       0       0

ඉසුරු Friday, 09 October 2015 02:16 AM

හොයපු සල්ලි වලට මොකද දන්නෙ නැහැ වුණේ? (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 08 October 2015 02:18 PM

ඔන්න යන්තම් එක හොරකමක් අල්ලලා ඒකට දඬුවම් දීලා තියෙනවා. මේ මංකොල්ලකාපු සල්ලි අහිංසක ජනතාවගේ. අනිත් හොරකනුත් අල්ලලා දඬුවම් දෙන්න ඕන (බ)

:       0       0

පාල Friday, 09 October 2015 02:26 AM

අර මහ බැංකුවේ වංචාවට මොකද වුණේ? (නි)

:       0       0

නුවන් Friday, 09 October 2015 02:36 AM

නමුත් තවමත් එම ආයතන තුළ එම නිලධාරීන්ම සිටිම තමයි හාස්‍යයට කරුණ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 388 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site