IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මාස තුනට අසූ ලක්ෂයක මාල කඩයි

මාල කඩන කල්ලියක තොරතුරු අනුව වාද්දුව පොලිසිය තුන් මාසයකට පෙර සොයාගත් රන් මාල තොගයක අයිතිකරුවන් විසිහත් දෙනකුට පානදුර උසාවියේදී අද (26) ඔවුන්ගේ මාල බාර දුන්නේය.

කඩාගෙන ඇති මුළු මාල ගණන අනූ එකකි. වටිනාකම රුපියල් ලක්ෂ අසූවකි.

බණ්ඩාරගම, වාද්දුව හා පානදුරයෙන් පැමිණි අයිතිකරුවන්හට   මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පැවසුවේ නඩුව අවසන්වන තුරු මාල තමන් ළඟම තබා ගන්නා ලෙසයි



අදහස් (0)

මාස තුනට අසූ ලක්ෂයක මාල කඩයි

අමල් Tuesday, 26 February 2013 02:28 PM

කොහොමද ඵලදායිතාවය හා දක්ෂතාවය... මාලා කඩන තරඟයක් ඔලිම්පික් එකට තිබුණ නම් රන් පදක්කම්.. ! (ස)

:       0       0

අනා Wednesday, 27 February 2013 12:16 AM

කොච්චර වාසනාවන්ත මිනිස්සුද? (නි)

:       0       0

ඩයස් Wednesday, 27 February 2013 04:52 AM

ඔය පාරවල් හදනවාවාගේ හන්දියක් ගානේ සීසීටීවී කෑමරා සවිකලානම් මීටවඩා පොලීසියට වෑරදි කරුවන් අල්ලන්න පුලුවන් නේද?(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 27 February 2013 06:25 AM

වාද්දුව කියන්නේ කළුතරට කිට්ටු ප්‍රදේශයක් නිසා මේක කාගෙ වැඩක්ද කියලා හිතාගන්න පුලුවන්. (නි)

:       0       0

සිල්වා Tuesday, 26 February 2013 05:49 PM

අහුවෙන් නැතුන තව මාසයක් කැඩුව නම් කෝටිය පන්නලා නම ඉතිහාසගතකරන්න තිබුනා.(නදී)

:       0       0

ලලිත් Tuesday, 26 February 2013 05:51 PM

හැමදා නියං එකදා වැහි වළාවේ... (නි)

:       0       0

වරුණ Wednesday, 27 February 2013 11:39 AM

රත්තරන් අයියලා මේ දවස්වල වාද්දුව පැත්තේ හෝටලයක් ගහනවලු ඒකට ගෙනැල්ල තියෙන ගොලයින්ගේ වැඩද දන්නේ නෑ ? (ස)

:       0       0

පිටිගල Tuesday, 26 February 2013 08:05 PM

රත්තරන් මල්ලිලා රත්තරන් වටිනා පුටුවල අසුන් ගෙන සිටින මෙවන් යුගයක රත්තරන් වාර්තා නොතියාවිද? (නි)

:       0       0

ගාමිණී Tuesday, 26 February 2013 09:56 PM

වාද්දුවේ පොලිසිය කළ දක්ෂ වැඩේට ප්‍රණාමය! (නි)

:       0       0

කුරුවිට Tuesday, 26 February 2013 10:12 PM

වැඩි ඈතක නොවෙයි ලගදීම අදින වස්තරෙත් කඩා ගන්නවා.(නදී)

:       0       0

සූකිරි Tuesday, 26 February 2013 02:04 PM

ලංකාවේ උතුම් බව කියා පාන තවත් උතුම් සිදුවීමක්ද? (ස)

:       0       0

පාර්වතී Tuesday, 26 February 2013 02:04 PM

හරෝ හරා....(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site