IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා ජුම්මා යාඥාව නවත්වයි

(මොහොමඩ් ආසික්)

දිවයිනේ සියලු  මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා ජුම්මා යාඥාව අද දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වෙන බව සමස්ත  ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය ( ජමියතුල් උලමා සංගමය) ප්‍රකාශ කරයි.

සාමාන්‍යයෙන් සෑම සිකුරාදාවකම විශාල  පිරිසකගේ සහභාගීත්වයෙන් මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා ජුම්මා  යාඥාව  පැවැත් වුවද  කෝවිඩ් 19  හෙවත් කොරෝනා  වයිරසයේ බලපෑම හේතුවෙන් මෙම පියවර  ගෙන ඇති බවත් සම සංගමය පවසයි.

ඒ අනුව  නැවත දැනුම් දෙන තුරු පස්වේල් සලාතය ඇතුළු සියලු යාඥාවන් තම තමන්ගේ නිවෙස්වලදීම සිදු කර ගන්නා  ලෙසත් එම සංගමය මුස්ලිම්  ජනතාව වෙත උපදෙස්  ලබා දී තිබේ.



අදහස් (4)

මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා ජුම්මා යාඥාව නවත්වයි

රුවන් Friday, 20 March 2020 04:48 AM

අනාගතේ ඔය පුජාව ශබ්ද විකාශන යන්ත්‍ර නැතුව පවත්වන්න, අනික දවසට පස් වතාවක් ශබ්ද කරන එක නවත්වන්න.

:       0       0

Pradeep Friday, 20 March 2020 05:41 AM

හපොයි.. මේ මොකද වුනේ..

:       0       0

Hafil Friday, 20 March 2020 06:42 AM

පරිචේදය් : අල් බකරා 155: අනිවාර්යෙන්ම අපි නුබලව පරීක්ෂාවට ලක් කරන්නෙමු , බිය , කුසගින්න , වස්තුව සහ ධනය ව්නාශවීම, ජීවිත විනාශයන් , පලතුරු විනාශවීම තුලින් , නමුත් ඉවසීමෙන් සිටින්නහට අපගේ ශුබ ආරන්චියන් ලැබෙනු ඇත . 156: මහා විපත්තීන් ඔවුන් හට ලගාවූ විට ඔවුන් පවසාවි "සත්‍ය වශයෙන්ම අපි අල්ලාහ්ට අයත් වූවන්ය අපි ඔහු කරාම නැවත යන්නෙමු" .

:       0       0

Nuwan Friday, 20 March 2020 07:39 AM

අපරාදේ දෙවියන්ට කියලා මේක නවත්වන්න තිබුණු අවස්ථාව!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31349 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13568 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site