IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රීන් නෙරපන්න බැරිවේ

ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීන් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා නොහරින ලෙස කොළඹ දිසා විනිසුරු අමල් රණරාජා මහතා අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

මුස්ලිස් කොංග්‍රසය ගිය මහා මැතිවරණයේදී තරඟ කළේ එක්සත් ජාතික පක්ෂයෙනි. පසුව රජයට එක්වූහ.

කොන්ග්‍රස් නායක රාවුෆ් හකීම්, ඇමැති බෂීර් සේගුඩාවුඩ්, එම් එස් තවුෆික්, එච් එම් එම් හරීස්, එම් සී එම් ෆයිසාල් හා අස්ලම් මොහොමඩ් සලීම් මේ පෙත්සම් ඉදිරිපත් කළහ.

 එජාප නායක රනිල් වික්‍රමසිංහ හා මහ ලේකම් තිස්ස අත්තනායක මහත්වරු වගඋත්තරකරුවෝ ය.



අදහස් (0)

මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රීන් නෙරපන්න බැරිවේ

හේමන්ත Wednesday, 20 February 2013 09:37 AM

අජිත් කරුණාරත්න මහතා කියන කතාව හරි. මම චන්දෙ දීපු එක්කෙනෙක්වත් දැන් මගේ පක්ෂයේ නෑ. ජන මතය පුස්සක්.(නදී)

:       0       0

චමින්ද Wednesday, 20 February 2013 10:28 AM

සමන්ට පිස්සු හැදිලද? (නි)

:       0       0

කුමාර Wednesday, 20 February 2013 10:38 AM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.(නදී)

:       0       0

සුසන්ත Wednesday, 20 February 2013 10:44 AM

පැරදෙන දෙයක්ම තමයි කරන්නේ. (ත)

:       0       0

යොහාන් Tuesday, 19 February 2013 08:02 PM

පුළුවන් දෙයක් කරන්න රනිල් මහත්තයා. (ත)

:       0       0

සිල්වා Wednesday, 20 February 2013 12:22 PM

හොද නායකයෝ මේ පක්ෂයේ හිටියත් ටික දෙනෙක් ගෙනියපු ප්‍රතිපත්ති නිසා පක්ෂය විනාශ වුණා. (නි)

:       0       0

රියාස් Wednesday, 20 February 2013 12:52 PM

දේශපාලනයේදී ස්ථිර මිතුරන් හෝ හතුරන් නොමැත. සදාකාලිකව රැවටෙන පිරිසක් පමණක් ඉතිරිව ඇත. (නි)

:       0       0

දර්ශන් Wednesday, 20 February 2013 01:54 PM

ඉස්සරහට හරි පාඩමක් ඉගෙනගන්න පුලුවන් වෙයි. (නි)

:       0       0

ලලිත් Wednesday, 20 February 2013 01:54 PM

මේක ඉතින් මහ අමුතු දෙයක් නෙමෙයිනේ. (නි)

:       0       0

නිරංජන් පීරිස් Wednesday, 20 February 2013 04:15 AM

ඒකටත් උපවාසයක් කලා නම් හරි.(නදී)

:       0       0

සමන් Wednesday, 20 February 2013 06:35 AM

ඉර හඳ පවතිනතුරු මුස්ලිම් කොන්ග්‍රසය පරද්දන්න බැහැ. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 20 February 2013 08:05 AM

මේ විදියට බලද්දී අපේ රටට පක්ෂ දේශපාලනය අවශ්‍ය නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 859 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site