IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මුස්ලිම් කොංග්‍රසය මැති සබේ වර්ජනය කරයි

අලුත්ගම හා ධර්ගා නගරවල වූ සිද්ධියට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අද පාර්ලිමේන්තුව වර්ජනය කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ දෙනවාද නැද්ද යන්න ගැන පාර්ලිමේන්තු විවාදයේ ඡන්ද විමසීම අදයි.

මේ අනුව රජයේ පාර්ශ්වයක් වන මුස්ලිම් කොංග්‍රසය එම ඡන්දයට නොසිටිනු ඇතැයි දැනගන්නට ඇත.

 



අදහස් (0)

මුස්ලිම් කොංග්‍රසය මැති සබේ වර්ජනය කරයි

කොඩිතුවක්කු Thursday, 19 June 2014 06:46 AM

කමක් නැහැ. ඒක එයාලගෙ කැමැත්තනේ (නි)

:       0       0

බමුණු Thursday, 19 June 2014 07:01 AM

සිංහලෙන් කතාවක් තිබෙන වනේ දන්නවා නේද ඒක? (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 18 June 2014 02:37 PM

වර්ජනය මේවට විසඳුමක් නෙමෙයි. හොඳම දේ තමයි මෙවැනි ඛේදවාචක ඇති නොවෙන්ට වගබලාගන්ට ස්ථිර වැඩ පිළිවෙලක් සැකසීම සඳහා සියලුදෙනාම එක්ව කටයුතු කිරීම.

:       0       0

රවිදු Wednesday, 18 June 2014 06:46 PM

ඒක එයාලගේ කැමැත්ත (නි)

:       0       0

කමල් Wednesday, 18 June 2014 02:38 PM

මුණ එක්ක තරහට නහය කපාගන්නවාද? (අ)

:       0       0

ප්‍රියංකා Wednesday, 18 June 2014 02:58 PM

එයාල කවදත් අවස්ථාවාදී තමයි (නදී)

:       0       0

නිසාර් Wednesday, 18 June 2014 03:05 PM

අරගොල්ලන් තැනට සුදුසු ඇනේ ගහල තියෙනේ (නදී)

:       0       0

සම්පත් Wednesday, 18 June 2014 03:13 PM

සිංහල හාමුදුරුවන්ට ගැහැව්වට කව්රුත් සිංහල මන්ත්‍රී කෙනෙක් සභාව වර්ජනය කරේ නැද්ද? (නදී)

:       0       0

සමන්ති Wednesday, 18 June 2014 07:40 PM

පෙරලුනු පිට හොදයි කියනවා? (නදී)

:       0       0

කසුන් රංජන් Wednesday, 18 June 2014 03:34 PM

මේක හරියට උෟ මට ගහනවා. මට ඌ ගහනවා වගේ වැඩක් (නදී)

:       0       0

අසිෆ් Wednesday, 18 June 2014 03:39 PM

මේ වෙලාවේ පවුරක් සේ එකමුතු විය යුතුයි. මෙයට අවස්ථාවාදය නම් කොහෙත්ම ගැලපිය නොහැක. විෂයයන් පටලවා ගත් බවකුයි පෙනෙන්නේ. (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 18 June 2014 03:41 PM

කොහෙද ඉතින් මහා මිනිස්සුත් මේවට උඩගෙඩි දෙනවනේ. හිතාගන්න පුළුවන් කාගේ කාගේත් තරාතිරම. (නදී)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 18 June 2014 03:48 PM

අනේ හොඳා. ඔහොම ඡන්දෙත් වර්ජනය කරන්නකෝ. අපි අපේ රට බලාගන්නන්. (නදී)

:       0       0

ප්‍රියංකා Wednesday, 18 June 2014 04:00 PM

සම්පත්, කසුන් ඔයාල ඇත්ත කතා කරන එක ගැන ආඩම්බර වෙනවා. (නදී)

:       0       0

නිවන්ත Wednesday, 18 June 2014 04:39 PM

මෙහෙම කරන එක හරිද මන්දා (නි)

:       0       0

ශාන්ත Wednesday, 18 June 2014 04:52 PM

මම කල්පනා කරන්නේ මැද පෙරදිග රටවල සේවය කරන අය ගැනයි. ඔවුන්ට යම් බලපෑමක් වුණොත් මෙහෙ කටමැත දොඩවන අය එහෙ යනවද? (නි)

:       0       0

කුසල් Wednesday, 18 June 2014 05:23 PM

මේ මොකද මේ වෙන්නේ? (නි)

:       0       0

රන්ජිත් Wednesday, 18 June 2014 05:36 PM

අයියෝ! එහෙම කරන්න එපා (නි)

:       0       0

සුරේන්ද්‍ර Wednesday, 18 June 2014 05:39 PM

බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

නිමල් Wednesday, 18 June 2014 05:47 PM

අපි ඔය කවුරු කවුරුත් හොඳට හඳුනාගෙනයි දැන් ඉන්නේ (නි)

:       0       0

විමල් Wednesday, 18 June 2014 06:08 PM

ඔහොම පොඩි වර්ජනයක් දැම්මට නම් එච්චර වරදක් මම දකින්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site