IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


මුස්ලිම් කොංග්‍රසයෙන් ඡන්දෙට කොන්දේසි

ඉදිරි මැතිවරණවල දී රජය සමග තරග කිරීමට බොහෝ දුරට ඉඩ ඇතත් පක්ෂයේ උත්තරීතර මණ්ඩලයෙන් ඒ ගැන අවසන් තීරණයක් ගනු ඇතැයි ද ඒ සඳහා රජයට කොන්දේසි කිහිපයක් ඉදිරිපත් විය හැකි යැයි ද අධිකරණ ඇමැති මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් මහතා පොතුවිල් පක්ෂ හමුවක දී අද ප්‍රකාශ කෙළේය. ඉදිරිපත් කරන කොන්දේසි කවරේදැයි ඇමැති හෙළි කෙළේ නැත. රජය සමග ඉදිරි ඡන්දවලට ඉදිරිපත් වීමේ හැකියාව ඇති බව ඔහු අවධාරණය කෙළේය.



අදහස් (0)

මුස්ලිම් කොංග්‍රසයෙන් ඡන්දෙට කොන්දේසි

සමන් Sunday, 17 June 2012 03:41 AM

මේ වගේ දෙපැත්ත කන අය කිසිම දේකට ගාව ගන්න හොද නැහැ..

:       0       0

මහ සමයම Sunday, 17 June 2012 05:07 AM

දේශපාලනය කරන අය බඩ පාලනයට දක්ෂයි.. කොන්දේසි බන්දේසියෙ දාල දුන් පමණට බාරගන්නවා... බුද්ධිමත් නාය‍කයො නම් බන්දේසිය තියානෙ කොන්දේසි ටික ස්තුති කර අපසු දීමේ සාස්තරය හා සූස්තරය හොදින් දන්නවා..

:       0       0

ඇටිකිච්චා Sunday, 17 June 2012 08:26 PM

"ඉදිරි මැතිවරණවල දී රජය සමග තරග කිරීමට බොහෝ දුරට ඉඩ ඇතත්..." රජය සමග තරග කිරීම කියන්නේ විපක්ෂයෙන් එනවා කියන එක නෙවෙයිද?

:       0       0

ලක්විදු Sunday, 17 June 2012 09:34 PM

මංගල අබුඩාබි 2012-06-16 21:29:35 "කරුණාකර අදහස් ප්‍රකාශ කරන කොට ජතිවාදයෙන් බැහැර වී අපි ඔක්කොම එක රටක සොහොයුරන් සේ සිතා කතා කරන්න. එක්කෙනෙකුගේ වැරදි වලට එක්තරා ජන කොටසකට දෝශාරෝපණය කරන්න එපා." මෙහෙමත් මෝඩයෙක්.මේ වගේ පටු අදහස් තියෙන අය නිසා තමයි ජාතිය වළපල්ලට යන්නේ.මුස්ලිම් කොන්ග්‍රසය කියන්නේ එක්කෙනෙක්ද?

:       0       0

පෙරේරා Sunday, 17 June 2012 07:26 AM

දැන් අලුත් කොල්ලෙකුට දුන්නනම් මොකද ඔය පුටුව .. ඇති නේද හිටපු කාල‍ය..

:       0       0

සිසිර Sunday, 17 June 2012 07:30 AM

තමන්ගෙ වාසියට ඔන දෙයක් කරන දේශපාලකයන් ඉන්න රටක්‍ නෙ මේක..

:       0       0

ලක්විදු Monday, 18 June 2012 05:47 PM

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-16 20:38:59 "ජනරාල් සරත් ෆොන්සේකා මහතා සමඟ එකතු වී පොදු විපක්ෂයක් ලෙස එක්වී කටයුතු කරන්නේ නම් මැනවි" මේ වගේ පටු අදහස් දරන,දුරදිග නොබලන පුද්ගලයො නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ

:       0       0

ෆෙජ්රි Monday, 18 June 2012 02:28 PM

කරුණාකරලා හිතන්න අපි ශ්‍රී ලාංකිකයො කියලා

:       0       0

කවී Saturday, 16 June 2012 06:43 PM

නැත්නම් ඔයාලට ඇපත් නෑ

:       0       0

කමල් Sunday, 17 June 2012 11:33 AM

අපේ අහවලාත් මුක්කු ගොඩක් ගහගෙන තමයි ඡන්දය දින්නෙ...

:       0       0

රවී Sunday, 17 June 2012 11:41 AM

තනියෙන් ඉල්ලුවොත් සොරි තමා මුස්ලිම් කොන්ග්රසේට... ස්වාදීනව උනත් රජය කොහොමත් ජය ගන්නවා..

:       0       0

රවී Sunday, 17 June 2012 12:22 PM

එඟකඟ වෙනවා පූසා එක්ක..

:       0       0

පැට්රික් Saturday, 16 June 2012 06:22 PM

වරාය ඇමතිකම එක කොන්දේසියක්

:       0       0

පූසා Saturday, 16 June 2012 07:07 PM

පෙනේද තියෙන ගණන්.. මේ අයව දැන්මම අතුගාල දාන්න ඕන. කිසිම ආණ්ඩුවකට මේ අයගේ සහය ගන්න හොඳ නැහැ.. මේ අයට කුණු ඌරු මස් කෑල්ලක් දෙන්න ඕන...

:       0       0

අබු Saturday, 16 June 2012 06:43 PM

මම හිතන්නේ කාත් එක්ක කොන්දේසි දැම්මත් අපේ ජනාධිපතිතුමා එක්ක ඒ සෙල්ලම් බෑ

:       0       0

නෝනමා Sunday, 17 June 2012 01:20 PM

සිංහලයෝ මෝඩයෝ කැවුම් කන්න යෝධයෝ

:       0       0

ජගත් Saturday, 16 June 2012 07:27 PM

ඔහොම යන්....ඔහොම යන්....

:       0       0

අමිල Saturday, 16 June 2012 06:50 PM

මුක්කු නැතුව තනියෙන්ම එන්නකෝ

:       0       0

තරුෂ Sunday, 17 June 2012 01:45 PM

වරාය නං ඕනෙමයි.

:       0       0

ඔසන් සලාම් - දෝහා Saturday, 16 June 2012 07:23 PM

දැනට ඇතිවී තිබෙන දේශපාලන වාතාවරණය තුල ආණ්ඩුව සමග එකතුවීම හැර ඔබ පක්ෂයට වෙන විකල්ප මාර්ගයක් ඇත්තේම නැත. ඔබ ඉදිරිපත්කිරීමට යන කොන්දේසිය නම් මහ ඇමතිකම ඔබලාගේ පක්ෂයට ලබාදිය යුතුය යන්නයි.

:       0       0

සිල්වා Saturday, 16 June 2012 07:27 PM

එයාලටත් කෑල්ලක් ඕනි වෙලා වගෙයි

:       0       0

මනෝජ්-dubai Saturday, 16 June 2012 08:07 PM

මේ අයගේ බලේ නැතුව ආණ්ඩ්වට ඉන්න පුලුවන්.දැන්මම මේ අයව පැත්තකට කරලා තියන්න

:       0       0

හසාම්, කුවේට් Saturday, 16 June 2012 08:09 PM

ලංකාදීප මේ වගේ දාපු කමෙන්ට් ඉක්මණින් දානවා හොඳයි.

:       0       0

මහින්ද Saturday, 16 June 2012 07:33 PM

පූසා නියම සිංහලයා.කාලා තියෙනවද දන්නෑ.රස නියමයි නේද?

:       0       0

ලක්විදු Monday, 18 June 2012 04:08 PM

පූසා මම ඔබ සමඟයි...

:       0       0

රජිත් Saturday, 16 June 2012 07:34 PM

අපි කොන්දේසි නැත්නම් බන්දේසියක්වත් අරන් එන්නංකෝ

:       0       0

පාලිත Saturday, 16 June 2012 08:15 PM

මේවා නුඹට හොද පාඩම්. නමුත් කවදාවත් සිංහලයා පාඩම් ඉගෙන ගන්නේ නෑ

:       0       0

සුමනා Saturday, 16 June 2012 07:38 PM

මේ ගොල්ලන්ට තනියෙන් තරග කරන්න දෙන්න.

:       0       0

ගාමිණි Saturday, 16 June 2012 07:41 PM

චන්දෙ බන්දේසියේ තියල කොන්දේසි දමන ක්‍රමේ ලංකාවට හඳුන්වලා දීමේ පියා වන්නේ තොන්ඩමන්ය. එය තවදුරටත් ඉදිරියට ගෙනයාමේ කොන්ත්‍රාත්තුව බාරගෙන ඇත්තේ මෙතුමාය.

:       0       0

ලක්විදු Monday, 18 June 2012 04:16 PM

ගාලු කොල්ලා 2012-06-17 17:18:38 "පූසා, නුඹ නියම සිංහලයෙක් නොව නියම මෝඩයෙකි" මොකාද මේ ගාලු කොල්ලා?මුලු ගාල්ලටම ලැජ්ජයි

:       0       0

ලක්විදු Monday, 18 June 2012 03:39 PM

සිරා 2012-06-17 20:01:56 "පූසාට දෙන්න ඕනි බලු මස්.මේවගේ අය තමයි ජාතිවාදේ අවුස්සන්නේ" මෝඩ සිරෝ,එතකොට ඒ අය ජාතිවාදී කොන්දේසි දාන එක හරිද? ඔහේට කවන්න ඕනි ගොම

:       0       0

ෂෙරීෆ් Saturday, 16 June 2012 08:33 PM

මුස්ලිම් කොංග්‍රසය කියන්නේ ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂයක මිනිස්සු කියන එක අමතක කරන්න එපා

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 16 June 2012 08:38 PM

ජනරාල් සරත් ෆොන්සේකා මහතා සමඟ එකතු වී පොදු විපක්ෂයක් ලෙස එක්වී කටයුතු කරන්නේ නම් මැනවි

:       0       0

අසන්ක Monday, 18 June 2012 11:28 AM

පූසාට ගෙදර පොඩි කාලේ ඉදන්ම දීලා තියෙන්නේ කුණු වෙච්ච ඌරු මස් තමයි

:       0       0

දර්ශන Sunday, 17 June 2012 02:36 PM

රට කන්න සුදානම් වෙන්න එපා..

:       0       0

ලක්විදු Monday, 18 June 2012 03:43 PM

යෝනුසලවි 2012-06-16 23:12:10 "අර පූසා කියන කෙනාගේ අදහසුත් මේකේ පල කරනවනේ.ලැඡ්ජාවක් කියල දෙයක් නැද්ද? මොනවද කන්නේ බත් ද? නැත්නම් පුන්නක්කුද?මේ වගේ අය නිසා තමයි ලංකාවේ ජාතිවාදය ඇවිස්සෙන්නේ......තව දේවල් තියනව කියන්න.." එතකොට ජාතිවාදී පක්ෂ ජාතිවාදී කොන්දේසි දාද්දි අපිට නිකං උඩ බලාගෙන නිදාගන්නද කියන්නේ

:       0       0

රුවන් Saturday, 16 June 2012 08:53 PM

අනේ මෙතුමා නැතිව පෙරමුණ දිනන්න පුළුවන්. මෙතුමාව දුරින් තියන තරමට හොදයි. මේ අය තමයි නියම දෙපත්නයි.

:       0       0

රුවන් Saturday, 16 June 2012 08:53 PM

මේ අය තමයි නියම දෙපත් නයි

:       0       0

කබීර් Saturday, 16 June 2012 09:01 PM

මුස්ලිම් කියලා හිතන්න එපා.අපි ඔක්කොම ලාංකිකයෝ

:       0       0

අසන්ක Saturday, 16 June 2012 08:25 PM

සිංහලයා.... මෝඩයා....

:       0       0

අසංක විතාරණ Saturday, 16 June 2012 08:28 PM

සිංහලයා මෝඩයා.

:       0       0

අසන්ක Monday, 18 June 2012 11:20 PM

පූසාට ඌරු මස් නොව කුණු බලු මස් කන්න දෙන්න ඕනි

:       0       0

කොර මාටින් Monday, 18 June 2012 12:10 PM

අනේ මේ,ඕගොල්ලෝ මේකට ගහ බැණ ගන්න එපා.ඒ ගොල්ලෝ වැඩ ගාණට කර ගනී

:       0       0

කුමාර Saturday, 16 June 2012 09:20 PM

අසංකට යන්තම් ත්රෙනවා වගේ.

:       0       0

මංගල අබුඩාබි Saturday, 16 June 2012 09:29 PM

කරුණාකර අදහස් ප්‍රකාශ කරන කොට ජතිවාදයෙන් බැහැර වී අපි ඔක්කොම එක රටක සොහොයුරන් සේ සිතා කතා කරන්න. එක්කෙනෙකුගේ වැරදි වලට එක්තරා ජන කොටසකට දෝශාරෝපණය කරන්න එපා.

:       0       0

පූසා Monday, 18 June 2012 04:00 PM

ලක්විදු නියම සිංහල ලේ තියෙන කොල්ලෙක්. ඒත් තනියම ඉල්ල බලන්නකෝ වෙන දේ . ඇපත් නැති වෙන එකනම් ස්ථීරයි. හැමදාම කරන්නෙ වාසි පැත්තට මුක්කු ගගහ ඇමතිකමක් දෙකක් බාගන්න එක.

:       0       0

ගරී Monday, 18 June 2012 12:17 PM

අනේ ගාලු කොල්ලා දන්න තරම..........

:       0       0

ලක්විදු Monday, 18 June 2012 04:00 PM

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-16 20:38:59 "ජනරාල් සරත් ෆොන්සේකා මහතා සමඟ එකතු වී පොදු විපක්ෂයක් ලෙස එක්වී කටයුතු කරන්නේ නම් මැනවි" මෙන්න ඒ ගමන තවත් එකක්

:       0       0

අමිල කටුනායක Saturday, 16 June 2012 09:47 PM

මුස්ලිම් අයත් ඔයාලට කැමති නැහැ.. මටත් ගොඩක් මුස්ලිම් යාලුවො ඉන්නවා..

:       0       0

ගාලු කොල්ලා Sunday, 17 June 2012 05:18 PM

පූසා, නුඹ නියම සිංහලයෙක් නොව නියම මෝඩයෙකි

:       0       0

මාමා Saturday, 16 June 2012 10:28 PM

හකීම් කොන්දේසි දානවා ආණ්ඩුවත් ඒවා පිළිගන්නවා......

:       0       0

පූසා Monday, 18 June 2012 04:02 PM

යෝනිසලවි, ගාලු කොල්ලා, කියන නම්වලින් පෙනී සිටින්නේ නියම සූකර හම්බයින් දෙදෙනෙකි.

:       0       0

චාමර වත්තල Saturday, 16 June 2012 10:25 PM

මොනවද දන්නෑ කොන්දේසි ?? රට වැඩක් ඇති දෙයක්නං වෙන්න බැහැ..

:       0       0

යෝනුසලවි Saturday, 16 June 2012 11:12 PM

අර පූසා කියන කෙනාගේ අදහසුත් මේකේ පල කරනවනේ.ලැඡ්ජාවක් කියල දෙයක් නැද්ද? මොනවද කන්නේ බත් ද? නැත්නම් පුන්නක්කුද?මේ වගේ අය නිසා තමයි ලංකාවේ ජාතිවාදය ඇවිස්සෙන්නේ......තව දේවල් තියනව කියන්න..

:       0       0

බෙන් ටෙන් Sunday, 17 June 2012 12:08 AM

මුස්ලිම් කොන්ග්ර.සය කියන්නේ හුදෙක්ම දේශපාලන පක්ෂයක් පමණයි. ඕනෑම කෙනෙකුට තමන් කැමැති නමක් යොදාගෙන පක්ෂ ආරම්භ කරන්න පුළුවන්. කොන්දේසි ගහගෙන ගිවුසුම් අත්සන්කරගෙන තම දේශපාලන රැකියාව කරගෙන යාමට ඔවුන් ඕනෑම දෙයක් කරයි. ‍ඒකට තමයි කියන්නේ දේශපාලනය කියලා. දේශපාලනය කරන අය දන්නවා මොකක්ද කරන්න ඕන කියලා. මෙතුමා අද රජයත් එක්ක ගිවිසුම් ගහලා රජයේ ඉදියි. හෙට විපක්ෂයත් එක්ක ඉන්නත් පුළුවන් බව පොඩි එවුනුත් දන්නවා.

:       0       0

පූසා Monday, 18 June 2012 01:08 PM

ගාලු කොල්ලා, සිරා, මංගල අබුඩාබි, තේරෙයි කවදහරි ලංකාව ''ලංකිස්තානයක්'' කරපු දවසට පූස කියන දේ. එයාල බහුතරය වෙලා සුලුතර සිංහල බෞද්ධයින් සමූලඝාතනය කරද්දි තෙරෙයි ... දැනට ඔහොම යං..

:       0       0

සිරා Sunday, 17 June 2012 08:01 PM

පූසාට දෙන්න ඕනි බලු මස්.මේවගේ අය තමයි ජාතිවාදේ අවුස්සන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 58 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2186 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 678 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site