IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මෝසම් වැස්සෙන් තවදුරටත් පීඩා

කළු ගඟ හා නිල්වලා ගඟ පිටාර මට්ටමට ලඟා වී ඇති බැවින් අවධානයෙන් සිටින ලෙස ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඒ අවට පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝදනී කරුණාතිලක මහත්මිය පවසන්නේ අද දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවන බවයි. අකුණු අනතුරු පිළිබඳ සැළකිලිමත් විය යුතු බව ද ඇය කියා සිටියාය. නිරිත දිග මෝසම් සක්‍රීය වීම නිසා හටගන්නා මෙම වැසි ජුනි මස තවත් සතියකට වැඩි කාලයක් පැවතිය හැකි බව ද කාලගුණ විද්‍යාඥයෝ කියති. මෙලෙස වැසි ඇති වුවහොත් ගාල්ල, මාතර, රත්නපුරය, කළුතර හා කෑගල්ල දිස්ත්‍රික්ක වල නායයාම් ඇතිවිය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කරන ලද අනතුරු ඇඟවීම තවදුරටත් වලංගු වේ.

(ඡායාරූය-මාතර)

 



අදහස් (0)

මෝසම් වැස්සෙන් තවදුරටත් පීඩා

නීල්-රානා Sunday, 02 June 2013 11:23 AM

හදිසියේ ඇතිවන සුළු ගංවතුරකදී ප්‍රමිතියෙන් තොර කබල් ඔරු පාරු යොදාගෙන අවිධිමත් ලෙස මගීන් ප්‍රවාහනය කළොත් එවැන්නන් ඔරු පාරුත් සමගම අත් අඩංගුවට ගන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site