ශී‍්‍ර ලංකා මේසපන්දු සංගමයේ පැවති නිලවරණය (2013-15) කී‍්‍රඩා පනතේ නව රෙගුලාසි වලට පටහැනි බව කියමින් මේසපන්දු ප‍්‍රවීණයන් පස්දෙනෙකු වෙන වෙනම විරෝධතා පහක් කී‍්‍රඩා අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර තිබේ.
එන්. එච්. පෙරේරා, දයා සමරවීර, කැනීෂියස් වළගම්පොල, ඩබ්. ඒ. බුද්ධසිරි හා එච්. කේ. රංජිත් යන මහත්වරු මෙහිදී කී‍්‍රඩා අමාත්‍යංශයෙන් ඉල්ලා ඇත්තේ නිලවරණය නැවත කැදවීමට හෝ පැවති නිලවරණයෙන් පත්වූ නිලධාරීන්ගේ තනතුරු අහෝසි කරමින් මේසපන්දු පරිපාලනය ස`දහා අතුරු කමිටුවක් පත් කරන ලෙසත්ය.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මේසපන්දු නිලවරණයට විරෝධතා
සුප්‍රා Thursday, 25 April 2013 09:44 PM
මේසපන්දු සංගමයේ ක්‍රියා කලාපය නිසා සැබවින්ම ක්‍රීඩාවට දක්ෂ , නමුත් ආර්ථික දුෂ්කරතා ඇති ළමුන් බොහෝ ගණනක් මෙම ක්‍රීඩාවෙන් සමුගනිමින් සිටිති. (නි)
සුප්‍රා Thursday, 25 April 2013 05:50 PM
අපේ මේස පන්දු වලට තවම ලෝකයේ පළමු 800 ටවත් එන්න පුළුවන්කමක් නැහැ. (නි)