IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මුස්තාෆා ධූරයෙන් යයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන හිටපු අමාත්‍ය නීතිඥා ෆයිසර් මුස්තාෆා මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (15) පස්වරුවේ පැවසීය.

ෆයිසර් මුස්තාෆා මහතා පෞද්ගලික හේතුවක් මත පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයෙන් අදපස්වරුවේ ඉල්ලා අස්වූ බවත් ඉල්ලා අස්වීමේ ලිපිය පක්‍ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදී ඇති බවත් දයාසිරි ජයසේකර මහතා වැඩි දුරටත් කීය.

ෆයිසර් මුස්තාෆා මහතා අද පෙරවරුවේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගි විය.

 



අදහස් (2)

මුස්තාෆා ධූරයෙන් යයි

sirisena Sunday, 15 January 2023 10:48 PM

රට හපයක්, දේශපාලන වවුලන් එල්ලෙන්න අලුත් තැන සොයන කාලය පැමිණ තිබේ

:       0       0

Bamunuarachchi Monday, 16 January 2023 11:18 AM

අනේ පව් නොදී රටින්ම යන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site