අස්ගිරි පාර්ශ්වයේ අපවත් වී වදාළ උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදු කරන අද (12) දින උන්වහන්සේට ගෞරවය පිණිස අකුරණ නගරයේ සියලූම ගව හා කුකුළු මස් කඩ වසා දමා තිබේ.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මස්කඩ වසා මහා නාහිමිට ගෞරව දක්වති
මහින්ද ආර් කිතුල්ගොඩ Sunday, 12 April 2015 12:07 PM
අවුරුද්ද නිසා.... ඉස්සරහ දොර වැහුවට පස්ස දොර ඇරලා ඇති. දින කීපයකට හෝ සතකුගේ දිවි රැකීමත් පිනක්. ගරුතර නාහිමියනට නිවන්සුව ...(බ)
රුවන් Monday, 13 April 2015 06:12 AM
උඩට සුදු ඇඳගෙන යටින් කුණු අඳින මිනිස්සු මේ ලංකාවේ ඉන්නවා. එහෙම හිතුවොත් ලංකාවේ මස් කඩ වහන්න මෙහෙම දෙයක් වෙන්න ඕනෑමද? ඇයි මිනිසුන්ට අවිහිංසාවෙන් සිතන්න බැරි? (නි)
නස්රී Sunday, 12 April 2015 03:54 PM
දයා, හොරට හරක් මරණ එවුන්ට මරණ දණ්ඩනය දෙන්න ඉස්සෙල්ලා බැරිද තමන්ගේ අක්කලා, නංගිලා, වයසක අම්මලාව දූෂණය කරන එවුන්ට, තමන්ගේ අම්මව මරල ගංගාවලට දාන එවුන්ට මරණ දඩුවම දෙන්න කිව්වනම්. හොරෙන් මස් ටිකක් කෑවට කමක් නැහැ කියලත් තියෙනවා නේද? (බ)
ඈන් Sunday, 12 April 2015 05:25 PM
දැන් හුඟ දෙනෙක් කන්නේ 'මොක් මීට්'. විශේෂයෙන් බටහිර රටවල ඉන්න හුඟ දෙනෙක් දැන් සත්තු මරනවට කැමති නැහැ. එය මිනිසුන්ගේ ශරීර සෞඛ්‍යයටත් සතුන්ටත් හොඳයි.(බ)
දයා Sunday, 12 April 2015 07:49 AM
මස් කඩ සම්පුර්ණයෙන් වසා දමන්න නීති සම්පාදනය කරන්න. අවශ්‍ය අයට පිටරට මස් වෙළදාම කරන රටවලින් ගෙන්වා ගෙන කන්න කියන්න. හොරට මරා අහු උනොත් මරණිය දණ්ඩනය නියම කරන්න (නදී)
වසන්ත Monday, 13 April 2015 11:11 AM
එක භික්ෂුවක් කියා තිබුණා නේද ශරීරයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ලබාගන්න මස් කෑවාට කමක් නැහැ කියලා.ඒ නිසා මස් කඩ වහලා කොහොමද? ඇරත් හතර පෝයටම සිල්ගන්න උපාසක උපාසිකාවෝ වෙලේ මාලුවෙක්වත් කාලා නැද්ද? (නි)
ප්‍රසන්න Sunday, 12 April 2015 08:11 AM
මේ වගේ දෙයක අදහස් විමසීමක් අවශ්‍ය නැත (නදී)
නුවන් Sunday, 12 April 2015 08:14 AM
එ්ත් ඔය හොරෙන් මස් ටිකක් කෑවට කමක් නැහැ කියල කව්ද කිව්වනේ (නදී)
දහම් Sunday, 12 April 2015 08:17 AM
ජාතික ශෝක දිනයක් කලාම මස් කව ඇරගෙන ඉන්න පුලුවන්ද? (නදී)
දයා Monday, 13 April 2015 01:34 AM
මේ රට බෞද්ධ දර්ශනය උඩ රැකුණු රටක්, සත්ත්ව ඝාතනය නොකිරීම බුද්ධාගමේ පළමු ශික්ෂා පදයයි , දුෂණ ආදී රටට නොගැලපෙන හැම දෙයක්ම වැරදියි, හැබැයි මෙතන මතෘකාව වුයේ මස්කඩ පිළිබඳවයි (බ)
දහම් Sunday, 12 April 2015 10:22 AM
ජාතික ශෝක දිනයකදී මස් කඩ ඇරලා තියන්න පුලුවන්ද? (නදී)
පද්මිණී Sunday, 12 April 2015 10:52 AM
ඉතාමත් හොඳ සහජීවන වැඩ සටහනක්. (නදී)