බංග්ලාදේශ ක‍්‍රිකට් පිලේ නායක මුෂ්ෆිකුර් රහීම් නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. සිම්බාබ්වේ පිලට එරෙහිව මේ මස 12 වැනිදා අවසන් වන තරග දෙකකින් සමන්විත විස්සයි20 තරගාවලියෙන් පසුව රහීම් නායකත්වයට සමුදීමට නියමිතය. සිම්බාබ්වේ පිලට එරෙහිව පෙරේදා (08) අවසන් වූ තරග තුනකින් සමන්විත වූ එක්දින තරගාවලිය 2-1 ක් ලෙස පරාජයට පත්වීමෙන් පසු රහීම් මෙම තීරණය ගෙන තිබේ.
”පසුගිය කාලයේ අපි තරග පරාජයට පත්වුණා. ඒ වගේම මම දස්කම් දැක්වීමට අපොහොසත් වුණා. මම හිතන්නේ නායකයා ලෙසත් මා අසමත්” යැයි රහීම් වැඩි දුරටත් පවසයි.
(●●)
2025 දෙසැම්බර් මස 18
106
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුෂ්ෆිකුර්ට නායකත්වය එපාවෙයි