IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මව කිඹූල් කටින් බේරූ පුතාට කතානායකගෙන් උපහාර

කලාඔයේ දිය නාමින් සිටියදී කිඹුලකුට බිලිවීමට ගිය තම මව බේරාගත් අනුරාධපුර  සේනපුර පදිංචි රොමේෂ් මධුවන්ත තරුණයාගේ වීරක‍්‍රියාව අගය කරමින්  කතානායක කරු ජයසූරිය මහතා ඔහුට තෑගි පිරිනැමීය.  පාර්ලිමේන්තුව නැරඹීමේ විශේෂ අවස්ථාවක් ද ලබාදුන්නේය.

ඔහුගේ මවගේ දකුණු පාදයට කිඹුලාගේ ග‍්‍රහණයෙන් හානි සිදුවීම නිසා එම පාදය ඉවත් කර මේ වන විට කුරුණෑගල රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටීයි.

fefqwd frgesd fwe ghjd rgfed unnamed



අදහස් (0)

මව කිඹූල් කටින් බේරූ පුතාට කතානායකගෙන් උපහාර

සුමනපාල Friday, 09 October 2015 01:02 PM

ඉතා හොඳ දෙයක්. මේ වගේ වීර ක්‍රියා ලංකාවේ අහන්න ලැබුනට වෙන රටවල වෙන්නේ නෑ. තවමත් සංස්කෘතිය ටිකක් හරි රැකිලා තියන එක ගැන සතුටුයි. (ර)

:       0       0

මුදී Friday, 09 October 2015 01:18 PM

පිට රටකට ගිහින් තියෙනවද? තමන්ගේ ජාතිය අගය කිරීම හොඳයි. නමුත් නොදන්නා දේ කියන්න එපා. (ර)

:       0       0

වසන්ජය Friday, 09 October 2015 02:15 PM

එම දරුවට රජයේ හොඳ රැකියාවක් ලබා දුන්නනම් තෑගි වලට වඩා වටිනවා. (ර)

:       0       0

ඩිල්ෂාන් Saturday, 10 October 2015 01:14 AM

බුදු පුතෙක් ..! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 392 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site