මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වූ ගාඩ්මෝර් වතුයායේ ෆෙක්මෝර් කොටසේ වතු නිවාස පේලියකට ඉහළින් තිබෙන විශාල කඳුයායක් පහළට ගිලා බැස විශාල ලෙස ඉරිතැලීම් මතුවීම හේතුවෙන් එම කඳුයායට පහළින් වූ වතුනිවාස වල ජීවත්වූ පවුල් 47 කට අයත් සාමාජිකයන් 201 දෙනෙකු අරක්ෂිත ස්ථන වෙත යොමු කළ බව ආපදා කළමනාකරණ ඒකකය කියයි.
2025 දෙසැම්බර් මස 16
101
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
903
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
මාවුස්සා කැලේ 200ක් ඉවත් කැරෙති
චිත්‍රා Saturday, 08 November 2014 10:49 PM
හොඳම දේ මේ අය කාටවත් කරදරයක් වෙන්නේ නැති විදියට අවංක කෙනෙක් මැදිහත්වෙලා ගෙවල් හදලා දෙන එකයි (නි)
අදිකාරී Saturday, 08 November 2014 11:04 PM
ගමගේ, ඒ ගොල්ලෝ කිවුවේ නැද්ද වන වැස්ම විනාශ කළවිටත් මෙහෙම වෙනවා කියලා? සිතියමකුත් දැම්මා නම් මිනිසුන්ට වටහාගන්න හරි පහසු වේවි. (නි)
ඉසුරන්දි- දෝහා Sunday, 09 November 2014 04:37 AM
ඕවට දැන් කෑ කෝ ගහල ඇති වැඩක් නැහැ.වැඩක් වෙන විසදුමක් ඉක්මනට ගෙන එනවනම් එච්චරයි.(හේ)
ගමගේ Saturday, 08 November 2014 12:49 PM
කඩි නම් මහවැලිය හදන කොට මේ ගැන මහාචාර්යවරු අනතුරු ඇඟවූවා නේද? (නදී)
වසන්ත Saturday, 08 November 2014 01:27 PM
දැන් බලද්දී හැමතැනම නාය යන්න බලන් ඉදල තියෙන්නේ,මේ තාක් කල් කව්රුත් මේවගේ හොයල බලල නැනේ,යමක් වෙන්නම ඕන අපේ අයට දැනෙන්න.(අ)
නිෂාන්ත Saturday, 08 November 2014 01:55 PM
වැස්ස ඉවර උනාම මෙයාල අයෙත් ගෙවල් වලට යනවා වෙන විසදුමක් ලංකාවේ මිනිස්සු ලග නැද්ද (අ)