IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මව්පියෝ වීදි බසිති

ගිය රජය කාලයේ මාතර ගබඩාවීදියේ ඩී.එස්.සේනානායක විද්‍යාලයයේ සිසුන් තාවකාලිකව කිතුලේවල පිරිවෙන් ශාලාවකට යවා ඉදිකිරීම ඇරඹූ ගොඩනැගිල්ලේ වැඩ අතරමග නතර කර ඇතැයිද එහි වැඩ සම්පූර්ණ කරන්නැයිද ඉල්ලමින් දෙමව්පියෝ සහ සිසුහු මාතර - කොළඹ ප්‍රධාන මාර්ගය ඇතුළු සියලු මාර්ග අවහිරකරමින් උද්ඝෝෂණයක් ඇරඹූහ.

කිලෝමීටර ගණනක් දුරට පාරේ වාහන හිරවී ඇති අතර හදිසි ලෙඩුන් රැගත් ගිලන් රථ 3ක් ද ඒ අතර වේ.

මාතර අධ්‍යාපන කාර්යාල ප්‍රකාශකයකු පැවසූයේ ප්‍රතිපාදන අවසන් නිසා වැඩ නතරවී ඇති බවයි.

 



අදහස් (0)

මව්පියෝ වීදි බසිති

පරාක්‍රම ලොකුහෙට්ටි Wednesday, 25 February 2015 09:40 AM

ගිය අවුරුද්දෙ පටන් ගන්න තිබුණා නේද?ළමයින් පවු (දිල්)

:       0       0

ප්‍රියමාල් Wednesday, 25 February 2015 11:32 AM

මේකත් ආණ්ඩු මාරුව නිසාද දන්නෙ නැහැ නැවතුනේ. ආණ්ඩු මාරුවෙන් පස්සෙ සංවර්ධන වැඩ ගොඩක් අතරමඟ නැවතිලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site