IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මවුපියෝ පාසැලක් වටලති

හාලිඇල ශාන්ත ජේම්ස් විදුහලේ ආහාර විෂවීමෙන් සිසුන් සිය ගණනක් ලෙඩවීමට පාසල් පරිපාලනය වග කිව යුතු යයි කියමින් මවුපියෝ හත් අට සියයක් අද පාසල වැටලූහ. හාලිඇල කලාප කාර්යාල නිලධරයෝ එහි පැමිණ පොලීසියද සමග එක්වී ගැටුම සමනය කිරීමට සැරැසේ.



අදහස් (0)

මවුපියෝ පාසැලක් වටලති

මහසමයම Friday, 29 June 2012 11:23 AM

පාසල් වටලලා කෝකෙට පරකාසේ.ගෙදරට මරගාතේ.

:       0       0

අන්කල් Friday, 29 June 2012 10:48 AM

අධ්‍යාපනය දැන් අන්තිමයි... සුභ අනාගතයක්....

:       0       0

වරුණ Friday, 29 June 2012 12:36 PM

මොකක් හරි අත යට ගණුදෙණූවක් යනවද දන්නෑ කෑම සැපයුම් කරු එක්ක.අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ

:       0       0

රජිත් Friday, 29 June 2012 02:17 PM

වටළලා විතරක් මදි.වටළලා දෙන්න ඕනි හොද ගුටි ජූජාවක් ආයිත් මේ වගේ දේවල් නොකරන්න

:       0       0

සංගීතා Friday, 29 June 2012 11:02 PM

කවුද මේ අයට ආහාර සපයන්නේ? මොකක්ද ඒවාල තිබුණු වැරැද්ද? අපිට කරුණාකර දන්වන්න.

:       0       0

ප්‍රීනා Tuesday, 03 July 2012 08:20 AM

කෑම උයන එක නිකං ආවට ගියාට කරන අයට භාර දීල හරියන්නෙ නැහැ. බොහොම පරිස්සමින් කලයුතු දෙයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 157 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site