2025 දෙසැම්බර් මස 18
62
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙවන් විපතක් වනේ වන හතුරකුටවත් නොවේවා
සොයිසා Saturday, 01 November 2014 11:48 AM
මේ අයට උතුරෙන් ම නිවාස දුන්නොත් හොදයි නේද? (හේ)
චින්තක Saturday, 01 November 2014 03:01 AM
අතිශයින්ම දුකයි.මියගිය සියල්ලන්ට නිවන් සුව අත් වේවා! (නි)
තබිත් Friday, 31 October 2014 05:09 AM
ඔබේ කම්පාව අපට හැගෙනව.අම්මේ (අ)
ශාන්ත කුමාරන Friday, 31 October 2014 05:11 AM
අනේ දෙයියනේ මේ දුක අපි කොහොම ඉවසන්නද. මේ මිනිසුන්ට කාගේ පිහිටද? අසරණ මිනුස්සු. (අ)
නිලුෂ Friday, 31 October 2014 05:27 AM
සියලු දෙනාට නිවන් සුව පතමු! (නි)
සත්‍යපාල Friday, 31 October 2014 05:37 AM
2005 දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයාතනය මගින් මෙම ප්‍රදේශය අනතුරුදායක ප්‍රදේශයක් බව හදුනා ගෙන ඇති අතර 2011 දී නැවත එය තහවුරු කර ඇති බව එහි ප්‍රකාශකයෙකු පසුගියදා විද්‍යුත් මාධ්‍ය ආයාතනයකට ප්‍රකාශ කළා,එවැනි තැනක මෙපමණ කාලයක් ජනතාව පදිංචි වී සිටීමට ඉඩ දීම සම්බන්ධයෙන් අපදා කළමනාකරණ අමාත්‍යාංශය හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වගකීම භාර ගතයුතුය. (අ)
සහන් බණ්ඩාර Friday, 31 October 2014 05:50 AM
කොන්ද කර බැදී තේ කූඩයට ජීවිතය කැපවී ගියේ...නින්ද ගම් හිමි නැතත් දු දරු සැපත රජ වුනි මා ලයේ...කන්ද මොහොතින් කිසිත් නොකියා ඒ සතුට වලලා තියේ ...වින්ද දුක් මදිවාද දෙවියනි මසතු සැම උදුරා ගියේ.....(අ)
ධම්මික Friday, 31 October 2014 06:29 PM
මියගිය සියලු දෙනාටම නිවන් සුව පතමි. හිතට දැනෙන දුක ලියන්න බැහැ මෙතන (නි)
දයා අලහකෝන් Friday, 31 October 2014 06:08 AM
හිතට එන වචන කෙසේ නම් පෙළගස්වන්නද අම්මේ.....(අ)
ලක්ෂී Friday, 31 October 2014 06:08 AM
සියලු දෙනාගේම මේ මහා දුක නිවන්න සියලු දෙවියන්ගේම පිහිට ලැබේවා. මිය ගිය අයටත් නිවන්සුව අත්වේවා. (අ)
ප්‍රියදර්ශනී Saturday, 01 November 2014 08:56 PM
ඉපදුන අපි හැමදෙනාම මැරෙනවා. අනේ! අර පොඩි දරුවෝ ටික අම්මාගේ තාත්තාගේ ආදරය නැතුව කොහොමද ජීවත්වෙන්නේ? (නි)
කොඩිතුවක්කු- කොක්මාදුව Friday, 31 October 2014 07:30 AM
ජාති බේදයකින් තොරව ශෝකවන්නන් අතර අපිත් සිටිමු. නමුත් වෙනස අපිට වඩා ඔබට අහිමි වූ ජිවිත මිල කළ නොහැකි වීමයි. සසර වසනා තුරු මෙවන් විපතක් නොවේවා!!!!! (නි)
ශාන්ති Friday, 31 October 2014 08:08 AM
ඔයාගේ වේදනාව අපිටත් දැනෙනවා අම්මේ. අනේ දෙවියනේ, මේ හිත් වල ඇති වේදනාව නිවාලන්න පිහිට වෙන්න (නි)